කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..

October 2, 2021 at 4:40 pm | lanka C news
කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..

නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එළැඹෙ ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනී.

මේ අතර කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවද ඒ මහතා පැවසීය.

මේ රටට හානිකාරක කිසිදු බැක්ටීරියා වර්ගයක් ඇති පොහොර වර්ගයක් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

23,108 views

22 Comments to “කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..”

  1. Jude perera says:

    Dan nam thonthuwen wage kiyawanawa

    • ජගත් says:

      සාදාරණ මිලකට හාල් දෙන්න බැරි ගොවියටයී ඩඩ්ලියටයී ඔක්කොටම එක සැරේ ඉක වෙලා පලයන් කියලා හාල් ආනයනය කොරලා අඩු ගානට වික්කනන් හරි. මුන් පාරිභෝගිකයන් ගැන නොහිතා මුන්ගේ ලාබෙම ගැන විතරක් හිතනවනං ආණ්ඩුවවත් පාරිභෝගිකයෝවත් මුන් ගැන නොසිතිය යුතුයී. පාරිභෝගිකයෝ වැඩියී ඒක නිසා චන්ද වැඩියී. හාල් මෝල් කාරයෝයී ගොවියෝයී අඩුයී චන්ද අඩුයී. ආණ්ඩුව පැහැදිලිවම පර්භෝගිකයා ගැන සිතිය යුතුයී.

  2. අපි ගොන්නු නොවේ....! says:

    වී අලෙවි මණ්ඩලය, රජයේ සහල් ගබඩා හැම දිස්ත්‍රික්කයකම ආරම්බ කරන්න,අලෙවි කිරීමේ දෙපාර්තුමෙන්තුව,සතොස හරහා රැකියා දෙන්නත් පුලුවනි.

  3. 3% ට බය බයියා. says:

    හදිසි නීතිය යටතේ ඩඩ්ලි ගේ හාල් මිල තමයි හරි.

    • කැප ලරියා says:

      පුංචි අම්මත් කිව්වා බං ඒක තමයි හරි ගාන කියලා

      • 3% ට බය බයියා. says:

        ඩේසි ආච්චි මුකුත් කිව්වේ නැතෙයි ?

        • සජිත් ප්‍රේමදාස says:

          කිව්වා. තොගෙන් මල වදේ කිව්වා. වේලි වේලි ඉන්න තොත් එක්ක සංසර්ගයේ යෙදෙන්න එන්න කියල අඬනව කිව්වා. ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැති මූසල අපතයා. තෝ ආයේ අවොත් ඇබිත්තයට කියලා තොගේ මල්ලයී කරලයී කපලා අනුර කුමාර දිසානායකයාගේ බෙල්ලේ පෙන්ඩන්ට් එකක් වගේ එල්ලනවා කිව්වා උට ලැබුන 3% මතක් වෙන්න.

    • නොරට එකා says:

      ලපයගෙ පුංචි අම්මගෙ මෝලෙ දාලා ලපයගෙ මෝල්ගහෙන් කොටපුවද ඩඩ්ලිගෙ ගනන් වලට දෙන්නෙ?

      • 3% ට බය බයියා. says:

        ඩේසි ආච්චිගෙ මෝල තමයි ඒකට හරියන්නේ .ඒකට මෝල් ගස් දෙක තුනක් දාන්න පුලුවන් .

    • අනුර කුමාර දිසානායක says:

      ඩඩ්ලියට ඉකවෙන්න ඉතා ආසන්නයී.

  4. ප්‍රෙඩී සිල්වා නැති අඩුව පුරවන්න හොඳයි මෙයා

  5. Truth says:

    This guy is taking bulshit from the govment appointed and same before

  6. බන්ඩා says:

    නිදහස් වෙළදාම කියන්නෙ ඕකට තමය්. ජනතාව දිනනවා නම් මරැ.

    • M kamalasiri says:

      modaya. meye nidahas weldnamak nowei. meya welnda ekadikaariyak.
      Mahaparimaana danakuwerarayin 4 denekuta ona widiyata rate prdhana aahaaraya hasuruwnaa yahapalana aanduwa idadunna.. Wee giviyanta aanduwa nikam wathura denawa baddak aya karanne nethiwa, nikam pohora denawa. Peththakin inna mole himiyo koti 560k avuruddaakata hoyanawa. Batahira ratawal thirigu piti paalanya karanawa rajaye aadhara lesa

  7. Manoj says:

    නාඩු වී කිලෝවකට Rs.60/= ගෙවලා , නාඩු හාල් කිලෝව රුපියල් 98/= ට දුන්නොත් , වී අලවි මණ්ඩලය වහන්න වෙනවා .

    • Sanipa says:

      මේ ඇමැතියාට තේරෙන්නේ නැත්තේ ඉතා ඉහල වී මෝලකට අවම වශයෙන් වී කිලෝ 1.5 ඔනේ හාල් කිල්ලෝ එකක් ගන්න .

      එතකොට රුපියල් 90 ක වී අවශ්‍යය. වෙන්ව . ARTI අවුරුදු 5 පරණ වාර්තා අනුව රුපියල් 10 වෙනවා නිෂපාදන කුලිය .
      වැය . රුපියල් 100 .

      ප්‍රවාහන ගාස්තු සහ Wholesale ලාභයට රුපියල් 7. තිබහම =. රුපියල් 107. සිල්ලර ලාභය හා ප්‍රවාහන රුපියල් 8.00

      විකිනිය හැකි අවම මිල 115.

      • ගුල්ලා says:

        දහයියා ඇතුළු අතුරු බිස්නස් වලින් ලැබෙන ලාබෙ අමතකද?

  8. LalithM says:

    මුන් හාල් මෝල්වලින් ජරාව අරගෙන වී අලෙවි මණ්ඩලය හරහා හාල් ලොරි දෙක තුනක් විකුණයි. ඊට පස්සෙ කැමරාව අල්ලලා ආණ්ඩුවේ රූප පෙට්ටියේ විහිලු ප්‍රවෘත්තියක් මවයි.එච්චරයි. නාඩු කිලෝවක මිල බත් දෙන පියාලා නියම කරයි.

  9. නාවලපිටියේ තොල්කබරයා says:

    මෙි ඇමතියා වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම. කයිවාරැව විතරයි. කටනමි පඩික්කම වගේ.

  10. Gajaba says:

    98/- මොකද 100/- ම කරපන්. මේව ඛාටා සෙරෙප්පු කියල හිතල වෙන්ටැ. රු. 2 ක ඉල්ලල තව අහගනින්කො.

Main News