තවත් කොරෝනා මරණ 43ක්..

October 4, 2021 at 7:58 pm | lanka C news
තවත් කොරෝනා මරණ 43ක්..

තවත් කොරෝනා මරණ 43ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13102 දක්වා ඉහල යයි.

3,930 views

2 Comments to “තවත් කොරෝනා මරණ 43ක්..”

  1. මෙලනි says:

    කැනඩා වේ ධර්මසේනයා චන්ද කීයක් ගත්තද? 20යි?

    • ටිං. ටිං. සිල්වා. says:

      ඉතාලියේ හයදෙනෙක් තරග කරනවා. අපි ‘ශ්‍රී ලංකන්ස්’ එහෙම තමා. දිනුවත් අතාරින්නෙ නෑ. පැරදුණොත් කොහොමවත් නෑ.

Main News