NMRA දත්ත මැකී නෑ.. හැමෝම කරන්නේ බොරු.. මහා වංචාවකට සූදානම් වෙන්නෙ..- හිටපු ලොක්කෙක් හෙලි කරයි..

October 6, 2021 at 3:18 am | lanka C news
NMRA දත්ත මැකී නෑ.. හැමෝම කරන්නේ බොරු.. මහා වංචාවකට සූදානම් වෙන්නෙ..- හිටපු ලොක්කෙක් හෙලි කරයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු දත්තයක් මැකී ගොස් නැතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ සූදානම් වන්නේ මහා වංචාවකට බවත් සියලු දෙනා කරන්නේ බොරු බවත් ඒ මහතා පවසයි.

දත්ත එසේ පහසුවෙන් මකා දැමිය නොහැකි බවත් පවසන ඔහු මේ ආකාරයට රටේම දත්ත බරපතළ අනතුරක යයිද කියා සිටියි.

අන්තර්ජාලය නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

72,734 views

24 Comments to “NMRA දත්ත මැකී නෑ.. හැමෝම කරන්නේ බොරු.. මහා වංචාවකට සූදානම් වෙන්නෙ..- හිටපු ලොක්කෙක් හෙලි කරයි..”

  1. වංචාසහගත ආකල්ප පාළකයන් තුළින් ඉස්මතුවෙමින් පවතී..........! says:

    ”පහත් බුද්ධිහීන වහල් නුගත්කමට සමඟාමීව දූශිත වංචාසහගත ආකල්ප පාළකයන් තුළින් ඉස්මතුවෙමින් පවතී……….!

    ”’ ‘රාඡපකෂ පාළකයන්’ දරැණු ගනයේ වංචනිකයන්,.
    ”හෝ”
    මිහිපිට සිටිනා අන්ත පහත් ගොබ්බයන් විය යුතුයි..

Main News