නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..

October 6, 2021 at 3:00 pm | lanka C news
නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එනිසා පැනඩෝරා ගැටළුවේ තොප්පිය රාජපක්ෂවරුන්ට නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පැනඩෝරා ප්‍රශ්නය රාජපක්ෂවරුන් පැත්තට හැරවීමේ උත්සාහයක් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමට රජය පිරිසිදුව සූදානමින් සිටින බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,675 views

23 Comments to “නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..”

  1. Open mind says:

    මොහු කියන්නේ පොහොට්ටුවේ නොවේ කියලා පමණයි.

  2. Upul says:

    What a shame to see these types of slaves still liking the backside of “R” family.

  3. Truth says:

    ඈ මගේ

  4. හෙළයා says:

    ඈ බොල ඒක තෝ කියල හරියනවද ඒක රාජපක්ෂ පවුල කියන්න ඕන නිකන් ලකුණු දාගන්න එක එකාගෙ පුක හෝදන්නැතිව හිටපිය.

  5. Politics says:

    රාජපක්ෂවරු කියන්නේ කොහෙත්ම පොහොට්ටුව කියන පොඩි වපසරියට ලඝු වෙන පිරිසක් නෙවෙයි. අතීත වර්තමාන දේශපාලන ජිල්මාට් තුළ සීමා රහිතව පැතිරුණු සන්නාමයක්. මුලදී ආශිර්වාදයක් වුවත් පසුකාලීනව රට වෙනුවට ඥාති සංග්‍රහය පතුරුවා හැරී පිරිසක්. නිරුපමා කියන්නේ ඒ සංග්‍රහයෙ පොඩි ඉත්තෙක් විතරයි

  6. Jagath says:

    Ai nirupama d.s senanayakage hora shot ekakata dawa ipadilaluda?owa sunami salli yako sunami sunami

  7. Ranjan Wijesinghe says:

    Do not know whether this fellow too is connected to this robbery. Shameless fool, he must be licking the back side of Rajapaksa family. Poor people in Sri Lanka are waiting to teach a good lesson to all these culprits.

Main News