නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..

October 6, 2021 at 3:00 pm | lanka C news
නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එනිසා පැනඩෝරා ගැටළුවේ තොප්පිය රාජපක්ෂවරුන්ට නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පැනඩෝරා ප්‍රශ්නය රාජපක්ෂවරුන් පැත්තට හැරවීමේ උත්සාහයක් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමට රජය පිරිසිදුව සූදානමින් සිටින බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,724 views

23 Comments to “නිරූපමා අපේ නොවේ.. පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..”

  1. බන්ඩා says:

    නිරැපමාලා us$ මිලියන178ක අති විශාල මුදල/දේපොල හම්බ කර ගත්තෙ මොන වර්ගයෙ බිස්නස් කරලද? bitcoin මයින් කරලද රාජපක්ෂලා ප්‍රොජෛක්ට් වල කොමිස් හාරලද?

    • nande seeni hora says:

      ube maathawa ge paththata harawamu neda S.M Pimpisena ? thakkadi wahal sakkili kamba hora wandhi batta kaswatuwa. thu thopi.

  2. Krishan Senarath says:

    නිරුපමා රාජපක්ෂ ශ්‍රීලංනිප යේ මුල්කිරිගල සංවිධායක විදිහට පත්කලේ මෛත්‍රීපාල සිරිසේන ඇය පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත්වුනෙත් නැහැ එනිසා ඇය පොහොට්ටුවේ කිසිම කෙනෙක් නොවේ කියන එක හරි

    • පැන්ඩෝරා පේපර්ස් says:

      හරි දැන් උබට තැරිදාර පුන්නක්කු බෛයෙක් විදියට කියන්න ඔනේ මේ ටිකද ? නිරුපමා රාජපක්ෂ මහත්මිය , කියන්නේ රාජපක්ෂ පරපුරට සම්බන්දකමක් නෑ , පොහොට්ටු පක්ශයයේ නියොජනයකුත් නෙමෙයි , තිරු නඩේශන්ගේ වැඩ අපි දන්නේ නැහැ , රනිල්ලා ,මෛත්‍රීලා , ප්‍රේමදාසලා එක්ක තමයි ඔය ජොඩුව කටයුතු කලේ , එ හින්දා වැරදිකාරයො වෙන්න ඔනේ , මල්වානේ මාලිගාවෙ නඩු යටගහපු රනිල්ලා ඇතුලු නඩේ , මෛත්‍රීලා හා ප්‍රෙමදාසල කියන එකනේ. හරි අපි ඒ විදියට හිතන්නං .

    • LalithM says:

      ලේ රාජපක්ෂ
      නම රාජපක්ෂ
      ස්වාමි පුරුෂයාගේ ව්‍යාපාර සගය….තව මොනවද

    • Jagath says:

      පොහොට්ටුවේ නොවේ උනාට රාජපක්ෂ කට්ටියගේ ලගම නෑයෝ නේ

    • sara says:

      ඔව් ඇය නිරූපමා වික්‍රමසිංහ

  3. baමුනා says:

    රෙදි ඇඳ ගෙනද මුන් ඉන්නේ.. හොරු සමග හෙලුවෙන්..

  4. baමුනා says:

    us$ මිලියන178ක අති විශාල මුදල/දේපොල හම්බ කර ගත්තෙ මොන වර්ගයෙ බිස්නස් කරලද? රෙදි ඇඳ ගෙනද මුන් ඉන්නේ.. හොරු සමග හෙලුවෙන්..

    • Ruhdtug says:

      Horakamak thiyenna puluwan.. 178 nemei.. 160m usd.. and its not independently verified by icij.. iwasan hitapalla thawa dewal dena gannakan…

  5. Gon athal says:

    Muuu… mokada mechchara baya wela…

  6. පැන්ඩෝරා පේපර්ස් says:

    හරි බන් එල ! 😂😂😂

  7. BJP says:

    හරියට බැලුවොත් මේ 225ම Pandora Papers කතන්දරයේ ඉන්නවා.
    කොයි වගේද කිව්වොත් 225ම පාස්කු ප්‍රහාරය කලින් දැනගෙන හිටියා වගේ
    හොඳට මතක තියා ගන්න.. 225ම!!

  8. Susantha says:

    Deputy Minister wela hitiye muge gedarada ehenam.

  9. Investigator says:

    These arguments have no validity until how the money was earned is established by a proper investigation.

    However she is a member of the ruling family and that cannot be denied.

  10. Pohottuwa says:

    Podu Jana Peramune nathi wunata Rajapaksha pawule kenek bawa amathaka welada,wunada, karalada?

Main News