ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..

October 10, 2021 at 1:20 pm | lanka C news
ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..

කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ තීරණය ජනාධිපතිවරයාට දෙන ලද ලණුවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

ඊනියා විද්වතුන් බොරු ඉදිරිපත් කිරීම කර ජනාධිපතිවරයා රවටා ඇති බව ද ඔහු කියා සිටියි.

කාබනික පොහොර ගෙන්වන සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කාබනික පොහොර තනිකරම මාෆියාවක් බවත් දැන්වත් මෙම තීරණය අකුලා ගත යුතු බවත් ඒ මහතා පවසයි.

එසේ නොකළහොත් ලඟදීම මහ සාගතයක් ඇති වන බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

56,951 views

33 Comments to “ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..”

  1. ඊබ්‍රහිම් සහෝදරයා says:

    බුද්ධි මාරඹේ කියන්නෙ CIC එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න එකෙක්

  2. Ayotallah says:

    The experts are those appointed to the Sustainable Committee of Agriculture in the Ministry of Agriculture who gave these lanu to HE president. No need to identify them as the entire country knows who are they. All are from the FA where Prof Marambe was the Dean Agriculture.

  3. damith perera says:

    එතකොට මෙයා පෙනී ඉන්න කවුරු වෙනුවෙන්ද කාබනික පොහොර හොඳ නැත්නම් රසායනික පෝර ගොඩක් හොඳයි ද එතකොට මෙහෙ මිනිස්සු ලෙඩ වෙන ඒවා ඒව ප්‍රශ්නයක් නැද්ද ඔය මහාචාර්ය පට්ටම් බල්ලාට දාන්න හොඳයි පිටරටවල් වල තමන්ගෙ රටේ මිනිස්සු ගැන පරිස්සම් වෙනවා සෞඛ්‍ය ගැන පරිස්සම් වෙනවා ආර්ථිකය නගා සිටුවන්න උත්සාහ කරනවා මිනිසුන්ගේ සෞඛ්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව ප්‍රථම දෙයක් ඒ රටවල් වල අපේ රටේ බල්ලට ගිය දෙයක් මොකද හේතුව හැම එකාම බල්ලො වෙලා

  4. Rabok says:

    Idiot ?? for whom you are talking B SoB – the people of this country spent their money to educate you – Do you think chemical fertilizer is not a Mafiya – come for a public debate to prove your bloody point ??? will you ?? Mun wage sakkili innakan rata godaganna Sakkarayatawath baha – GR is trying his best to help many who are dying due to chemical poisoning of bodies of many living in areas where vegitable are grown

Main News