TNA නායකත්වයට මා සුදුසුයි..- සුමන්තිරන්

October 10, 2021 at 3:50 pm | lanka C news
TNA නායකත්වයට මා සුදුසුයි..- සුමන්තිරන්

අද වන විට විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.

අද රටට ජාතික නායකත්වයක් අලුතින් ගොඩනැගීමේ උවමනාවක් මතුවී තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුව උතුරේ ජනතාවට වගකීම් ඉටු නොකළ නිසා තමන් කෙරෙහි ද ඔවුන් කලකිරී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ගෙන් පසු පක්ෂ නායකත්වයට තමන් ද සුදුසු බව සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටී.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

9,882 views

9 Comments to “TNA නායකත්වයට මා සුදුසුයි..- සුමන්තිරන්”

  1. p.d goonawardena says:

    ශුවර්මද​???

    • GU-PUNDA-SUMANTIRAMA says:

      Addadaaaaaaaaa, yeka, yepi tama high cast ykala jafna, low cast ekalata me do not undestant.
      I hate low cast bugers.
      But i love ass-wxole Fuxkxers

  2. ජනජය says:

    උඹ සුදුසු මොකටද දන්නවද …?…මොංගලයට පණිවිඩයක් යවා ගන්න ..!

    • JOHN says:

      උබ කරන්නේ දේශපාලනය මුවාවෙන් උතුරේ සංවර්ධනයට දෙන මුදල් සොරා කෑම …උබ වැනි ජාතිවාදී දුම්කොළ වහල්ලු අපේ රටට සාපයක් ..දෙමළ ඩයස්පෝරාවේ මුවාවෙන් රජ සැප විදිනවා

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔගොල්ලො වැඩක් නැ අපී පුට්ටුවෙන් පත්කරනවා පියල් නිශාන්තව , කේපීට උම්වා දීලා වැඩ බාරගත්තේ නිකං නෙමෙනේ.

  4. රාජන් says:

    අපොයි ඔව් උඹ ඕනෑවටත් වඩා සුදුසුයි. ඕකේ නායකත්වයට එන්න තියෙන්න ඕනේ සුදුසුකම්
    තමා රටට පුළුවන් තරං ද්‍රෝහි වීම, ඩයස්පෝරාවෙන් සල්ලි හම්බ කරං කෑම සහ කොළඹ ඉදං උතුරේ දෙමල මිනිස්සුසුන්ගේගේ අයිතිවාසිකම් ගැන තප්පුලෑම.

  5. Gorilla says:

    Obatuma hadai zharanghe biradath a1kka phatiyak sadh lokayama vinasa karanna.

Main News