61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..

June 26, 2017 at 11:20 am | lanka C news
61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..

මෙරට මත්පැන් පානය කරන පුද්ගලයින්ගෙන් 61%ක්ම බොන්නේ කසිප්පු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මේ නිසා බියර් හා වයින් සදහා නව බලපත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දීමට සාකච්චා කරමින් දිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

138 views

12 Comments to “61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..”

  1. සෙල්ලං සේන​ says:

    දඹුලු ගිහින් තලගොයියොත් මරාගෙන එන කලවැද්දෙක්,මහ නාහිමියො බැහැ දකින්න ගිහින් තියෙන්නෙත් බාර් ලයිසන් එකක් දෙන්න වෙන්න ඇති,
    “අහෝ මොංගල් නොදුටි ගල් මුල්”

Main News