61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..

June 26, 2017 at 11:20 am | lanka C news
61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..

මෙරට මත්පැන් පානය කරන පුද්ගලයින්ගෙන් 61%ක්ම බොන්නේ කසිප්පු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මේ නිසා බියර් හා වයින් සදහා නව බලපත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දීමට සාකච්චා කරමින් දිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

178 views

12 Comments to “61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා..- මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..”

  1. kaniya says:

    මේ පුද්ගලයා ජිවත් වෙන්නේ මේ රටේ මිනිස්සු එක්ක තරහින් සන්ස්න්කෘතිය එක්ක තරහින් .මොහුට ඕනා මොනවහරි දෙයක් කියල මේ රටේ සිංහ බෞද්ද සංස්කෘතිය විනාස කරලා රට හිපි රටක් කරන්න .දැන් බලන්න මහනායක හාමුදුරුවෝ හම්බුවෙන්න ගිහිල්ල මු කියන්නේ මත්පැන් ලයිසන් දීම ගැන .මොහු කරන්නේ මහනායක හිමියන්ට අපහාසයක් ,
    එදා බුදුපිළිමයක් සිරසින් අල්ලාගෙන එල්ලගෙන ගිහින් අපහාස කළා .ගංගාරාම පන්සල ආණ්ඩුවට ගන්න හැදුවා ,බොරැල්ලේ බෝධිය කපන්න හැදුවා සිංහලයාට සිදුවුණු අකටයුතුකම් සොයන්න පත්කළ කොමිසමේ වාර්තාව කුණු කුඩයට දාන්න කියල එකට අපහාස කළා සමලිංගික වැඩමුළු පවත්වන්න පටන් ගත්තා .අපේ හමුදාවට කාලකන්නි හමුදාව කියල ඒකාලේ අපහස කළා.බිම වැඩිවෙන්නේ පෝය දාට බාර් වසන නිසා කියලත් මේ ඊයේ පෙරේදා කිව්වා .මොහු හා චවුර රැජින සහ දතා සිටින්නේ මේ සිංහල ජාතිය හා බුදුදහම ගැන වයිරයෙන් හේතුව මොවුන්ගේ අසම්මත ජිවන ක්‍රමය උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යන්න මේ සංස්කෘතිය ඉඩ නොදීම . මොහු දැන් මේ කරන්න හදන්නෙත් රට ජාතිය විනාස කරන අන්න ඒවගේ දෙයක් මේ පුද්ගලයාගේ ක්‍රියාවන් හැම තිස්සෙම කරන්නේ රටට ජාතියට විරුද්දව

  2. සුදා says:

    ඔය එන්නේ බැඳුම් කර මගඩියෙන් උස්සපු සල්ලි දාල හදන බියර් කොම්පැනියෙන් ලාබ ගන්න අවශ්‍ය නීති .
    දැන් ඉතින් මහින්දට බැනපු උන්ට අලුත් බියර් කොම්පැනියෙන් බියර් බොන්න පුළුවන්

  3. DRS says:

    I do agree with Mangala on this. We cannot stop people drinking. But we can change the way they drink and what they drink. Beer and wine has a low alcohol content and red wine is actually good for you in moderate.

    I also hope that he would also push wine stores to be located away from main roads and should include onsite drinking facilities along with parking. This will reduce congestion for example Kottawa junction every night.

  4. Saradiel says:

    යහපාලනය

    හාල් මිල අහස උසට යද්දී හැරිසන් මත්තල වී ටික බියර් හදන්න විකුණලා

  5. love nature says:

    දුක් විදලා මේ ගොවියා වී නිෂ්පාදනය කරන්නේ බත් කන්න මිස අරක්කු පෙරන්න නෙමේ.හැබැයි අද අපේ රටේ මේ වී හාල් පාවිච්චියට ගන්නවා අරක්කු සහ බියර් නිෂ්පාදනය කරන්න.සහල් සහ වී භාවිතා කරමින් බියර් නිෂ්පාදනය කරනවා නම් මතට තිත කියලා එක එක සංකල්ප දානවා නම් මොකක්ද මේකේ අරමුණ ? මේ හරහා වෙන්නේ හාල් මිල ඉහළ යන එක.

    අරක්කු ෆැක්ටරි පසුගිය දවස්වල ජනාධිපතිවරුන්ගේ මැදිහත් වීමෙන් මාතලය දිස්ත්‍රික්කයේ විවෘත්ත කෙරුවා.එතකොට මහ බැංකු මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පෙෂුවල් ට්‍රෙෂරීස් සමාගම මඩකලපුවේ කල්කුඩාවේ අරක්කු ෆැක්ටරියක් හදන්න සියළු කටයුතු සංවිධානය කළා. ඒ ඉදිකිරීම් පවා සිදු කළා.ඇයි මේකට මඩකලපුවම තෝර ගන්නේ ? විශේෂයෙන්ම උතුරුමැද පළාත කියන්නේ නැගෙනහිර පළාත කියන්නේ ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කරන පළාත.

    • janaka says:

      අපි අර හොර මහනා හෙවත් අතුරලියේගෙන් අහමු තෝ කිව්ව මතින් තොර රට මේකද කියල .
      වස විස නැති කෑම ගැන කියන තක්කඩියාට දැන් රට ජාතිය අමතක වෙලා .ඌ වෙන සටන් පාට හොයා හොයා යනවා .

  6. gamarala says:

    හාල් ගිනි ගණන්… කමක්‌ නැහැ බියර් බීපල්ලා යමපාලනය

  7. Saradiel says:

    චන්ද ගුණ්ඩුව යමපාලනය

    මතින් තොර සමාජයක් බිහිකිරීම සඳහා ජාතික මට්ටමින් සැලසුම් කරන ලද වැඩසටහන මතට තිත වැඩසටහනයි. 2007 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික මතද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උපදේශකනත්වය මත ක්‍රියාවට නංවනු ලබයි.

  8. lalith says:

    මොංගල කසිප්පු බොන අය වැඩි නම් කසිප්පු පොලවල් වල විස්කි විකුනමු එතකොට බදු අය කරන්නත් පලුවන්

  9. silva says:

    rate awasanawata upan kaalakanni

  10. LION says:

    මේ බලු යමපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් බල්ලා ගේ වැඩේ බල්ලාටත් බූරුවා ගේ වැඩේ බූරුවාටත් බාර දී බල්ලා සහ බූරුවා පාලනය කැරීම පුරවැසියා අතට ගත යුතු ය. දේශපාලන සංස්කෘතියේ විප්ලවය අරැඹිය යුත්තේ එතැනිනි.

Main News