ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..

October 12, 2021 at 12:40 pm | lanka C news
ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..

මෙරට විදුලි බල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති.

ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණීමට නියමිත බව ද ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සමාගම සමඟ මෑතකදී ඇතිකර ගත් ගිවිසුමේ දිගුවක් ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද එම සන්ධානය කියා සිටී.

අදාල ගිවිසුම කුමක්දැයි රටට හෙළිදරව් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරත වන බවද එම සන්ධානයේ රන්ජන් ජයලාල් මහතා පැවසීය.

41,687 views

14 Comments to “ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..”

  1. A Sri Lankan says:

    What is this big secrecy about this agreement ? Is the Government too concerned about upsetting the Chinese ?

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Yo, Sri Lankan is slow he didn’t know what was BR doing . It’s not geopolitics idiot , its just mutual understanding of two american citizens.

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    ජනතාවගේ චන්දෙවත් නැති මොංගල් සාගර කාරියවසම් කියනවා , මේ වගේ ආයොජනය (උන් කියන විදියට ) වලට එරෙහි වෙන්නේ කුහකයොලු , ඊට පස්සේ කියනවා රට ගැන හිතන්නලු ,බඩගැන හිතන්නැතුව , රටට හැමදාම කෙලවුනේ බඩ ගැන හිතලලු. අපේ බදු මුදලින් පරම්පාරාගනං පිනට කන සක්කිලි දේශපාළුවන්ට ඔනේ විදියටද යකො දැන් තීන්දූ තීරණ ගන්නේ ? ඇමෙරිකාවට දෙනවා කියලා එදා මැරෙන්න හදපු ගොං බෛයො , හොර කහකඩයො , ජොශ්තරලා ,ටුයුශන් කඩ කාරයො , කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමියො කෝ ? උන් හයිබර්නේට් වෙලාද ? ඔය ගිව්සුමේ පිටපතක්වත් නෑ , කිසිම විනිවිද භාවයක් නෑ ,ලංකාවේ ඉතිහාසයේ මුල්වරට කලු සල්ලි සුදු කරනවා කියලා චොදනා ලබපු ඇමෙරිකන් කාරයෙක් පත්කරගෙන , උගේ මවුරටට ඌට ඔන විදියට දේදල් දෙන්නද යකො , පාස්පොර්ට් එකක්වත් නැති ලංකාවේ ගොං ගොබ්බයො ටික මුන්ට චන්දේ දුන්නේ ?

  3. අංකල් සෑම් says:

    ඇමරිකන් කාරයෝ ඇමරිකන් කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නෙ නැතුව ලංකාවෙ උන් එක්ක ගිවිසුම් ගහන්නයෑ?

  4. Banda says:

    Meekata chande dunne අහිංසක සිංහල මිනිස්සු .ewunata, mekata උපදෙස් denne tie court karsyoi forces wala podi කොල්ලෝ talala pelala sapa gathtu ewunui

  5. S,D ,Banda says:

    What is that next step of US company going to explore Gas and Oli in Sri Lanka in which location…?
    The USA will go to if oil explore by any way being to Sri Lanka.

  6. S,D ,Banda says:

    What is that next step of US company going to explore Gas and Oli in Sri Lanka in which location…?
    The USA will go to that unknown if oil & gas explore Island by any way our land in or ours sea in Sri Lanka. The National security in danger by US involvements of Oil and Gas Island .
    No assurance of an Island democracy by politics of hegemony of that US being Island….?

  7. සීගිරි says:

    මොවුන්ව පලවා හරින්නට දැන් ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත.ඒ ඇයි?? 69 ලක්ෂයක් චන්ද ඩැහැගැනීමට දුන් සියලුම ‌ප්‍රධාන පොරොන්දු කඩකර ඇති නිසා එම ජනවරම තවදුරටත් වලංගු නැතිව සෛදාන්තිකව අහෝසිවී ඇත.තවදුරටත් බලයේ හිදීමට ප්‍රජාතාන්ත්‍රිකව හෝ සදාචාරසම්පන්නව හෝ අයිතියක් නැත.ඔවුන් 69 ලක්ෂයක් චන්ද ඩැහැගන්නට,බලය ලබා ගන්නට දුන් පොරොන්දු (මහ බැංකු හොරු ඇල්ලීම සහ දඩුවම් දීම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇල්ලීම සහ දඩුවම් පැමිණවීම, විදේශවලට විකුණූ ජාතික සම්පත් නැවත අත්පත් කරගැනීම,ජාතික සම්පත් විදේශයන්ට නොදීම, ආර්තිකය කෘෂිකර්මාන්තය නගා සිටුවීම,ගුරු වැටුප් විෂමතාවය විසදීම) සියල්ලම කඩකර ඇත.තවද සීමානිර්ණය නම් කෝඳුරු තෙල් හත්පට්ටය පෙරටදමාගෙන උපක්‍රමශීලීව පළාත්සභා ඡන්දය මග හරිමින් සිටී. අවුරුදු 2500ක ඉතිහාසය රැක ගැනීමට තව මොහොතක් පමා නොකල හැකි “අන්තිම අවස්ථාව” ජාතිය හමුවේ අයාචනාත්මකව බලා සිටී.මාතෘභූමිය රැකගැනීමට ඉදිරපත් නොවී නිවටයෙක් වනවාද,මාතෘභූමිය රැකගැනීමට පෙරටවිත් සදාකාලික වීරයෙක් වනවාද යන තීරණය ඔබේ බුද්ධිය හා හදවත සතුයි.

  8. S,D ,Banda says:

    The Oil and Gas could bring instead of prosperity to Island people ,if by mistake of USA come to our homeland, it will bring misery and war mongering politics to peaceful country to Lanka by USA economies hegemony.

  9. S,D ,Banda says:

    The Oil and Gas could bring instead of prosperity to Island people ,if by mistake of USA come to our homeland, it will bring misery and war mongering politics to peaceful country to Lanka by USA economies hegemony. After second world WAR US -& wester rich nation are all sources of regional war in Asian countries. Look at Korean war, Vietnam war ,Indo china war against Cambodia and Laos are behind by US invading many times. What happen afghanistan war went through over 42 years since 1978 Soviet invaded and then USA invaded 2001 after 9/11.
    We are Not for war, by and large we seek peaceful environment is whole Asian countries for Economy development and Asian mode of Democracy by enrich own path of civilizations.

  10. saman says:

    ඇමරිකන් කාරයෝ ඇමරිකන් කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නෙ නැතුව ලංකාවෙ උන් එක්ක ගිවිසුම් ගහන්නයෑ?

Main News