ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..

October 12, 2021 at 12:40 pm | lanka C news
ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..

මෙරට විදුලි බල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති.

ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණීමට නියමිත බව ද ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සමාගම සමඟ මෑතකදී ඇතිකර ගත් ගිවිසුමේ දිගුවක් ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද එම සන්ධානය කියා සිටී.

අදාල ගිවිසුම කුමක්දැයි රටට හෙළිදරව් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරත වන බවද එම සන්ධානයේ රන්ජන් ජයලාල් මහතා පැවසීය.

41,687 views

14 Comments to “ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..”

  1. Lasantha de Silva says:

    Give it to the Americans at least they are not crooks

  2. මාත්‍රෘභුමිය සතුරන් අතට පත්කිරීමට පෙර බලයෙන් පන්නා දැමිය යුතුයි,.! says:

    ””කිසිදු කලෙක සවඋත්සාහයෙන් හෝ, සාධාරණ රැකියාවක හෝ නොයෙදුන අනුන්ගේ දේ කඩාවඩා ගනිමින් පහත්ම ගනයේ අයතා කොමිස් මුදල් තුළින් ඡීවීකාව පවත්වාගන්නාලද ,”වංචනියන් රාඡපකෂ දේපළ වේන්දේසිකරැවන්, බ්‍රෝකර්වරැන් ප්‍රතිපත්තියක් හෝ විනයක් නොමැතිව, කුරිරැ පාදඩයන් සේ රට ඡාතිය මාත්‍රෘභුමිය සතුරන් අතට පත්කිරීමට පෙර බලයෙන් පන්නා දැමිය යුතුයි,.!

Main News