කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…

October 18, 2021 at 6:26 am | lanka C news
කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…

කාබනික පොහොර භාවිතය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය විනාශ වී ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

කාබනික පොහොර හේතුවෙන් තේ ඵලදාව 50% කින් අඩු වන බව බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් මෙරට තේ වෙළඳපල වෙනත් රටවල් විසින් අත්පත් කර ගන්නා බව ද මෙය මහා විනාශයක් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය මගින් ‘සිලෝන් ටී’ නාමය විනාශ වීම පමණක් නොව ඩොලර් ඉතුරු කිරීමට ගන්නා ලද තීරණයෙන් රටට ඩොලර් නැති වූ බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

38,657 views

35 Comments to “කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…”

  1. අසිත says:

    බුද්ධි මාරඹේ යනු සීඅයිසී CIC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි

  2. gunaya says:

    He is a consultant for CIC

    • Planter says:

      So what ? He is telling the truth. Without all the nutrition the tea plant will not be healthy and not produce sufficient quantity of leaves of good quality for plucking. That’s the truth irrespective of your political loyalty.

      • gunaya says:

        Before 1960 how did they cultivate. Li madiyo has no knowledge on world trend

        • Planter says:

          Before commenting our people should understand –

          1. The journey of a Tea Sapling from Day 1 in the Nursery to the ultimate location of planting

          2. Once planted what it takes to get the plant to the first plucking

          3. How a grown up Tea Bush is nurtured and maintained to get the maximum output of quality Tea leaves

          4. The recommendations of the TRI for various regions and climatic conditions and different stages of a Tea plant

          Once you have read and understood then make your own judgement.

          It’s stupid to think compost imported for Paddy is good for Vegitables and what is good for Vegitables is good for Tea.

          • lalith says:

            දැනටමත් යකෝ ලංකාවේ organic tea ලාබ දායකව හදන සමාගම් දැනටමත් තියෙනවා …උඹ කිඹුල් කඳුළු හලන්නේ කාගේ සල්ලි වලටද?

        • වරකයා says:

          Before 1960’s they have used fertlizer. check about John Frazer’s fertlizer trials in Matale area in 1900’s

    • Damso says:

      ඉතිං මොකක්ද ඔබ කියන්න හදන්නේ??
      ජනාධිපති, මුදල්ඇමති ඇමරිකන් පුරවැසියන්..
      රට දුවන්‌නේ බටහිරින් සහ වෙනත් රටවලින් ගන්න ණය හා ඔවුන් ඒ ණයත් එක්කම පනවන ණය කොන්දේසි මත (එතනින්ම ස්වෛරීභාවය බිඳවැටී ඇත)..
      ජවිපෙ හා පෙරටුවන් “නිදහස් අධ්‍යාපනය” කියලා මොර දෙන මේ අධ්‍යාපනය තනිකරම අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව එංගලන්ත හස්තයකින් සැකසුන එකකි.අහිංසක ගුරුවරුන්ට මේ රටේ දරුවන්ට ‌‌‌ලබා‌දෙන්නට සිදුව ඇත්තේ මේ “ඊනියා අධ්‍යාපනයයි.” මේ ඊනියා අධ්‍යාපනයේ අසාර්තකත්වය වටහා ගන්නට එම අධ්‍යාපනයෙන් බිහිවූ වියතුන්, උගතුන්, වෘතිකයන්,දේශපාලකයන්,පූජකයන් සහ සෙසු පුරවැසියන් මේ රටට කරඇති හානියම ප්‍රමාණවත්.අද ගුරුවරුන්ව උලතියන්නට,ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්නට, ගුරුවරුන්ට බැටන් පහර දෙන්නට එන්නේ වෙන කවුරුවත් නොව ඔවුන්ගේම ගෝලයන්ය.

      • Quotes says:

        An education which does not teach us to discriminate between good and bad, to assimilate the one and eschew the other, is a misnomer
        – Mahatma Gandhi

  3. LalithM says:

    ඒකට රජයට විරුද්ධව කථා කරල වැඩක් නෑ.69 ලක්ෂයක් ජාතික ආරක්ෂාව කියන පදයට රැවටුනා.හොරු රෑනක් නඩුහබ වලින් බේරෙන්න ඕනම කපටිකමක් කරනවනේ. රැවටුන මෝඩයන් තමා වැරදිකාරයෝ මේ මමත් ඇතුළුව.

    • Dilith says:

      NICE TRY BRO නමුත් ගද එනකාට දන්නවා ඩෑල් එක බත්බැලයා කියාලා

    • Saleem says:

      ජාතික ආරක්ෂාව බම්බුවක් නෑ. තම්බින්ට කෙලවනව කියල පන්සල් ගානේ ගිහිල්ල කිව්වම ඒකෙ ආතල් එක රස විඳින්න M 69 ක් මෝඩ ජාතිවාදී හැතිකරේ ජන්දෙ දුන්නා. කුම්බලා කෑවනං දැං විදපියව් කිව්වලූ

  4. Shiran says:

    මෙන්න ඩොලර් කාක්කෙක් කෑ ගහනවා. නිරූපමා රාජපක්ෂ හොරා කැවේ ඩොලර් නෙවේ.

    අපිට අපේ සර් සහ මහින්දානන්ද සූවර්.

  5. dev says:

    පුලුවන්නම් ගුගල් කරලා බලන්න…මම news article එකක දැක්කා චීන්නු ඇතුළු තේ අපනයනය කරන අනික් රටවල් කලබල වෙලා ඉන්නේ ලංකාවේ රසායනික විරහිත organic tea නිසා උන්ගේ තේ වෙළඳපොල වැටෙයි කියලා..මේ මහාචාර්ය තුමාගේ ආදායම් වත්කම් හෙව්වොත් කව්රු වෙනුවෙන් කතා කරනවද කියල දැනගන්න පුළුවන්..මාධ්‍ය පුරවැසියෝ බලන්න ඕනේ ධනාත්මක පැත්ත.

    • dev gunasena says:

      අනේ අමු ගොන් බයියෝ. උබේ ඔය ලින්ක් එක දාපන්කො අපිට සර්ච් කරන්න කියන්නෙ. 😀 😀

      • dev says:

        උඹට මට හැන්දකින් පොවන්න බැහැ..උඹ මෙතන වෙන වෙන නම් වලින් කොට කොට උඹේ මතයම අනුන්ට දෙන්න හදනවා.උඹ ලංකාවේ ඉන්නවද මම දන්නේ .නැහැ.උඹ නොදන්නවට ලංකාවේ organic tea ජාත්‍යන්තර වෙළඳ පොලට යන සමාගම් තියෙනවා ..එකෙන් හොඳට ලාබත් උපයනවා ..උඹේ දේසපාලන කන්නාඩිය ගලවපන්.ලෝකේ වෙන ඒවා හොයපන්.

    • Lontha says:

      දැන් නැගිටපන් , මල්ල අරං කඩේ යන්න වෙලාව හරි.
      විකාර බල බල ඉන්න වෙලාවේ Organic tea කියන්නේ මොකද්ද කියල
      ගුගල් කරලා බලපන්.

    • 3% නැති ජෙප්පා says:

      කතාව ඇත්ත කාබනික වගාවට හැරැන ගමන් කටිටිය කුලප්පු උනේ ඒකයි එකේ ලංකාවෙි කොන්ත්‍රාත් එක ජෙජ්ජෝ බාරගත්තා සල්ලි දෙනවානමි උන් ඔීනේ ලැටිවලකට බහිනවානේ

    • Lankikaya says:

      Google eke ehema ekak na ne ban… uba ada yatada search keruwe? 🤣

    • Hayyo Mehemath Gonek says:

      දවසේ විහිලුව. උඹට නන් හොදට ගෙවනවා ඇති නේ මේ වගේ ගොන් කතා දාන්ඩ 😀 😀 😀 😀

  6. chamil says:

    If ee success with organic… It will be a brand for the world.. people will come to sl because of this reason like they go to maldives because of sea

  7. patriot says:

    He get paid from big 3 companies who important chemical fertiliser to sri lanka. So can we expect unbias opion from these kind pf people? I know for fact ther is very high demand in the world for organic food. So how the hell this guy lie like that ? people who shouted that we cant grow any thing in our soil its a utter lie. Our ancestors never use fertilizer didnt they export rice to many many yrg ago?

    /

  8. SL says:

    හැමෝම මුලින්ම අපේක්ෂා කලේ කාබනික වගාවට ගියොත් පළමු කන්න කිහිපයේ පලදාව අඩු වෙනවා කියල. ඒක බලාපොරත්තු වුන දෙයක්.

    CIC එක උපදේශකයෙක් ඇවිත් නටන්න ඕනේ නැහැ. ආණ්ඩුව පැත්තෙනුත් ගතයුතු ක්‍රියාමාර්ග හරි හැටි ගත්ත නැති එකේ ප්‍රතිපලත් තියෙනාව.

    යාපනේ මිනිස්සු උද්ගෝෂණය කරන්නේ නැහැ පොහොර දියවූ කියල .ඒ ඔවුන් හැමදාම කාබනික වගාවට යොමුවෙලා හිටිය නිසා. දකුණේ ප්‍රශ්නය වවාගෙන කන්නේ ජවිපෙ.

    දෙහිඅත්තකන්දිය ,අම්පාර, තිර්කුනාමලේ අස්වැන්න බලපුවහම , කාබනික වගාව නිසා ඒ පැතිවල අසවැන්න අඩු වෙලා නැහැ.

    ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා තිබුනත් ,හැමෝම එකතුවෙලා වැඩ කලොත් හොඳ ප්‍රතිපල ගන්න පුළුවන් වෙයි.

  9. ජනජය says:

    දොරේ …බේයර් එකෙන්..මොන්සැන්ටෝ එකෙන් එහෙම දොරේට කතා කලේ නෑ නේද දොරේ ..ලෝකෙ තවත් ලොකු බහුජාතික මාෆියාවක් වන පොහොර මාෆියාව එක්ක හැප්පෙන කොට දොරේල වගේ අය එළි බහින බව දන්නව දොරේ !

  10. silva says:

    Prof. Buddhi Marambe (D.Agr, M.Agr., B.Sc.) – Weed Science & Climate Change Specialist
    M.Agr. & D.Agr. (Hiroshima, Japan)

    B.Sc. Agriculture (Peradeniya, Sri Lanka)
    Professor, Department of Crop Science, Faculty of Agriculture
    University of Peradeniya, Sri Lanka.
    Non-Executive Director of the CIC Holdings PLC, Colombo Sri Lanka – Since 2009
    Non-Executive Director of the Link Natural Products (Pvt) Ltd. – since 2015
    Non-Executive Director of the Right–Brain Networks (Guaranteed) Ltd. – since 2015

    Mohu CIC eke director kenek. Katada kahinne kiya penenawa.

    • SAMAN JAYARATNE says:

      Silva,
      Prof Marabe CIC Director unath/nathath ohu kiyana de ga na hithapan /rata pathwa athi thathwaya gana hitha pan gon mii harako !.
      lin madi pohottu baiyek wage hithanne nathiwa !!!

Main News