මහින්ද සේ සැරසී ගොවි විරෝධය මැදට ආ අයෙකු හූ කියා පන්නයි.. සාටකයෙන් අදී.. පොලුවලින් ගහන්න යයි..

October 19, 2021 at 11:20 am | lanka C news
මහින්ද සේ සැරසී ගොවි විරෝධය මැදට ආ අයෙකු හූ කියා පන්නයි.. සාටකයෙන් අදී.. පොලුවලින් ගහන්න යයි..

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෙස සැරසී ආ පුද්ගලයෙකුට ද විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළහ.

ගොවි විරෝධතාවය මැදට ‍අග‍්‍රාමාත්‍යවරයා ලෙස සැරසී ඔහුගේ මුහුණ සහිත වෙස් මුහුණක් පැළද පුද්ගලයෙකුට ගොවි ජනතාව එම පුද්ගලයාට හූ කියමින් සාටකයෙන් අදිමින් තම විරෝධතාව පළ කළහ.

එහි සිටි වාර්තාකරුවන් සඳහන් කරන්නේ එම කටයුත්ත සැලසුම් සහගතව විරෝධතා සංවිධායකයන් විසින් සිදුකරන ලද්දක් බවයි.

161,266 views

46 Comments to “මහින්ද සේ සැරසී ගොවි විරෝධය මැදට ආ අයෙකු හූ කියා පන්නයි.. සාටකයෙන් අදී.. පොලුවලින් ගහන්න යයි..”

  1. ජනජය says:

    හාහාහාහා….අරූ වෙස් මූණ දාගෙන මහින්ද විදිහට ඇදගෙන බැස්සෙ නැත්නං අපිත් රැවටෙනව ඇත්ත උද්ඝෝෂණයක් කියල …ගොබ්බ ජෙප්පොන්ට පුළුවන් ඔය විදිහෙ ගොං පාට්ම තමයි . …තාම මේ තියෙන්නෙ මහින්ද එක්ක තරහ….ගනිල්ල , ගනිල්ල …ඔහොම ආතල් එකක් හරි ගනිල්ල …තව ටික කාලයයිනේ…!

  2. Gobba Jeppa says:

    Mewa Gon Athal
    This JVP fuk…s don’t have a backbone to address the real issue,

    Don’t forget all this freedom you have because of him
    today

  3. සෙනෙවිරත්න says:

    මේකෙ ජවිපෙට බැනපු උන් ජවිපෙට ඇති බය කොතරම්ද කිවහොත් මෙම විරෝධතාවය කලේ කවුද කියලවත් සොයන්නෙ නැහැ. මේක කලේ සජිත්ගෙ අය බව දැනගනියව්. ජවිපෙ මේවගේ බාල විහිළු කරන්නෙ නැහැ.

  4. Asd says:

    රජෙක් වගේ ඉන්න ඕන එකෙක් දැන් බලු වෙන හැටි. 😅😅😅

Main News