දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..

October 20, 2021 at 1:20 pm | lanka C news
දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..

විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීමට මේ දිනවල අධික ඉල්ලුමක් පවතින නිසා කලින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන ම බලපත්‍ර ලබා ගැනීමට තිබූ පහසුකම් මෙම මාසය සදහා අවසන්ව ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එසේ දින වේලාවන් වෙන් කර ගැනීමට හැකියාව ඇත්තේ නොවැම්බර් මාසයේ බවයි.

පසුගිය 18 වැනිදා පමණක් ඉල්ලුම්පත් 4700 ක් භාරගැනීමට දෙපාර්තමේන්තුවේ සිදුවී ඇත.

බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ගත වූ දින 10 තුල පමණක් පුද්ගලයන් දොළොස් දහස් දෙනෙකු ඉක්මවා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.

37,247 views

25 Comments to “දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..”

  1. මාතර කැවුම් සිරියා says:

    කලබල වෙන්න එපා සවු බාගේ දැක්මට අනුව කොරෝනා නිසා පිඩාවට පත් ජනයා අලුත් කුසිනගර් එයාපෝට් එක හරහා දඹදිව වන්දනා වේ යන්න තමයි මේ පාස්පෝට් ගන්නේ. හොඳටම කරපු අපේ ස ගේ සවුගාගේ දැක්ම දොරේ ගලන හැටියට කවුද අනේ මේ රට අතැරලා යනවා කියලා කට කතා කියන්නේ. හෙනම ගහන්න ඕන පුට්ටුව විවේචනය කරන උන්ට. අපේ ස තමයි හොඳටම අ ල කරේ.

    • ක්‍රිමිනල් says:

      වෙන කවිද අර මාතර සින්න පොරියා තමයි කට කතා හදන්ේ යකෝ අවිරැද්දක් වහලා තියලා ඇරපුහාම සෙනග එනවා තමයි ඒක නොතේරෙන මොඩ වහලෙක්. 60 70 ගනන්වල කොන්ඩමි තිබුන නැති එකේ ප්‍රතිපල තමයි අපි මෙි බුක්ති විදින්නේ

      • Samanth says:

        නොදන්න දේවල් කියන්න එපා අයියා. රට වහලා තිබුණට ඒ කාලෙත් මේක ඇරලා තිබුණේ.

        • ක්‍රිමිනල් says:

          ඔය ප්‍රදර්සනේ කලේ මොලේ තරම … අනුකමිපා කිරිම හැර වෙන මොනවා කරන්ඩද නේ…ද

      • Mr. කැන්ද සේන නරියා says:

        මල්ලි හරි මල්ලි , 60 70 ගනන්වල කොන්ඩමි තිබුන නැති එකේ ප්‍රතිපලේ තේරුනේ 2019 නොවැම්බර් ඡන්ද ප්‍රතිඵල යෙන් .. මොලේ නැති කකූල් දෙකේ බූරුවෝ ඉල්ලන් ඇදගන්න තරමක් කියලා ඔහෙළම පත් කරපු කියත්මගේ හොර තක්කඩි මන්ත්‍රීලා හිනා උනේ අධෝ භාගයෙන්. උඹලා වගේ වදවෙන්නේ නැති රජා ගේ ඉදුල් කන වහල්ලු නිසා මේ රට ගැන හරි දුකයි

        • 69 MIN BAIYOO says:

          බයි පාලනයේ අවසන් හංස ගීතය ගයන අයුරු.
          60 70 ගනන්වල කොන්ඩමි තිබුන නැති එකේ ප්‍රතිපලේ තේරුනේ 2019 නොවැම්බර් ඡන්ද ප්‍රතිඵල යෙන් .. මොලේ නැති කකූල් දෙකේ බූරුවෝ ඉල්ලන් ඇදගන්න තරමක් කියලා ඔහෙළම පත් කරපු කියත්මගේ හොර තක්කඩි මන්ත්‍රීලා හිනා උනේ අධෝ භාගයෙන්. උඹලා වගේ වදවෙන්නේ නැති රජා ගේ ඉදුල් කන වහල්ලු නිසා මේ රට ගැන හරි දුකයි

      • Mr. කැන්ද සේන නරියා says:

        ජවිපෙට එකවරක් දීල බලන්න ඔක්කොම ගැටළු විසඳෙන විදිහ.. උඹල බයයි උං හොඳට කරයි කියල.

    • Lahiru says:

      This is good trend. If more people go abroad our foreign remittance will be gone up. It will be very helpful to foreign exchange crisis. We should promote this

  2. මොන්ගලය මලාට…උගෙන් පස්සභාගෙට කාපු උන් තවම රාජකාරිය කරනව….

  3. chamil says:

    If you more than 80% of people are going for labour job. That was proven if you go to dubai airport. There are so many ways people to earn money from SL. But there should be a commitment. These guys going there for find easy money. Any gov can not do anything on this….

  4. Dev says:

    කිරිබත් කාපු චිත්‍ර ඇඳපු පුරන් කුබුරු අස්වද්දපු බයියෝ ඔක්කොම් රට පනිනව. යන්ට එපා අයියා යන්ට එපා. ස ගෙ ඉතුරු සෙල්ලම් ටිකත් බලලම යන්ට ඉන්ට

    • ක්‍රිමිනල් says:

      ඔය ප්‍රදර්සනේ කලේ මොලේ තරම … අනුකමිපා කිරිම හැර වෙන මොනවා කරන්ඩද නේ…ද

  5. කීර්ති says:

    ඉන්න හිතෙන රටක් හදනවා කියල ආවේ. දැන් මේක දමල යන්න හිතෙන රටක් වෙලා. සෞභාග්‍යයේ තරම!

  6. Samanth says:

    කොච්චර එයාලා මහන්සි වෙනවද කියනවනම් උදේ 9ට ඩොකියුමන්ට් භාර දීපු එකා පාස්පෝර්ට් එක අතට ගන්නෙ හවස 6ට. හවස 2ට එන එයාලගේ හිතවත් මහත්ම මහත්මීන් 3.30 වෙනකොට ගෙදර……..

  7. KUMA says:

    passport ගන්නව කියන්නේ රට හැරයාම කියන්න තරම් මරි මෝඩ ජාතියක්ද SRI LANKAN කියන්නේ

    • 3% නැති ජෙප්පා says:

      හැමෝම නෙමෙි 3% වදවෙන ජිවින්, උන්ගේ සිගිති ආතල් මරැ අප්පා. හැමදාම මොක් හරි කොමිටලයක් ගේනවා අපේ ලේ පිරිසිදු වෙන්ඩ. බලං ගිහාම සජියා කැලේ

      • 3% ට බය බයියා. says:

        හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

    • ගරසරප says:

      ඒක තමා. පාස්පෝට් ගත්ත පමනින් රට යන්න බෑ කියල බෝඩ් ගහන්න වෙය්ද? වීසා පෝලිම් තියෙන්නේ කොහෙද කියල තමා බලන්න ඕන. අනික රටකට වීසා දෙනකොට බලන පලමු කාරනය තමා පුද්ගලයා නැවත රටට එන බවට විශ්වාසයක් තිබේද යන්නය්. මේ නිවුස් වලින් වෙන්නෙ වීසා දෙන එක නතර වෙනවා.

  8. 3% ට බය බයියා. says:

    69 ලක්ෂය නම් ලංකාව දාලා යන්න කැමති නැහැ .ඒ ගොල්ලන් කැමති හැමදාම නොකා නොබි හරි ඉදන් පොහොට්ටුවේ වහල්ලු විදිහට
    ඉන්න

    • LalithM says:

      69ලක්ෂෙ බයියො තමා ඉස්සර වෙලාම රට පනින්නේ. උන්ට ගමරටටවල් වල ඉන්න බෑ දැන්.වැසිකිලි හෝදන්න පිස්සො බලාගෙන ඉන්න වගේ දේවල් හොයාගන්න දඟලන උන් බොහොමයි මේ දවස්වල.

  9. COOL says:

    රටේ හැම දිස්ත්‍රික්කයේ ම පාස්පෝට් නිකුත් කරන්න වැඩ පිළිවෙලක් හැදුවානම් ඔය තදබදය නෑනේ.

  10. Rr says:

    හොද වැඩ පිලිවෙලක් විදේශ විනිමය ගලා එන මාර්ගයක්