බැසිල් සේ සැරසී පැමිණි අයෙකුට ගොවි විරෝධතාකරුවෝ පහර දී පන්නා දමති..

October 24, 2021 at 10:00 am | lanka C news
බැසිල් සේ සැරසී පැමිණි අයෙකුට ගොවි විරෝධතාකරුවෝ පහර දී පන්නා දමති..

තම ගොවිතැන් කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් සිදු කල විරෝධතාවයක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සේ සැරසී පැමිණි පුද්ගලයෙකුට ගොවි විරෝධතාකරුවන් විසින් පහරදී පන්නා දමනු ලැබීය.

බැසිල් රාජපක්ෂ මහතා සේ වෙස්මූණක් ද පැළඳ පැමිණි එම පුද්ගලයාට විරෝධතාකරුවන් හූ කියමින් පහර දුන්හ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සේ වෙස්මුහුණු පැලදි දෙදෙනෙකු මිනී පෙට්ටියක් කර තබාගෙන යන ආකාරයේ දර්ශණයක්ද එහිදී නිරූපනය කර තිබින.

දඹුල්ල ප්‍රදේශයේ දී මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

25,484 views

9 Comments to “බැසිල් සේ සැරසී පැමිණි අයෙකුට ගොවි විරෝධතාකරුවෝ පහර දී පන්නා දමති..”

  1. Silva says:

    මොළ ඔක්කොම එලියෙනෙ.

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    දියවි…. දියවි…. පොහොර දියවි….
    දියවි…. දියවි….. වසවිස දියවි…..
    දියවි…. දියවි….. වකුගඩුවක් දියවි…..
    දියවි…… දියවි….. හිතන්ට මොලයක් දියවි….

    ඇයි බං මුං මෙිචිචර මෝඩ?

    • සහන් says:

      පස්ස පස්ස රාජපස්ස..
      පැන්ඩෝරා ඩොලර් දියව්..

      දියව් දියව් ඩොලර් දියව්..
      පොහොර ගන්න ඩොලර් දියව්..

      දියව් දියව් ඩොලර් දියව්..
      හොරා කාපු ඩොලර් දියව්..

  3. ජනජය says:

    බොලගෙ තියෙන සිගිති ආතල් දැක්කම මිනිස්සුන්ට තේරෙනව තොපි ආණ්ඩු කරා නං කොහොමට හිටීද කියල …!

  4. Anuradha says:

    මුන් මේ රටේ කරණ දේය හරි නැහැ තමයි බං ඒ කියලා තෝපි පරබල්ලෝ ඔය සැරසෙන්නේ තවත් කෝරෝනා රැල්ලකට තමයි අන්තිමට එකේනුත් පරිප්පුව කන්න වෙන්නේ අපිටමයි බෝලවූ,උබළා මුන්ගේ නාස් ලණුව කළා දිරවගන්න බැරිව පාරට බසිනවා කල්පනා කරපල්ලා ඉදිරියේදී තව රැල්ලක් ආවොත් කරන්නේ කොහෝමද,ජීවත්වෙන්න ගතමන්ට් එකක් සොයාගන්නේ කොහොමද කියලා.අන්න එකට මුල් තැන දීපල්ලා.කාලකන්ණි හැත්ත.

    • කමල් says:

      උඹ කියන්නේ කොරෝනා හැදෙනවා කියල පොහොර නැති හින්දා තමන්ගේ මූලිකම ආදායම් මාර්ගය කර ගන්න බැරුව ඉන්න ගොවියන්ට ජිනීවා යන්න හරි ඉන්ටනෙට් එකේ පෙටීෂන් එකක් සයින් කරල භාර දෙන්න කියලද?

  5. තට්ටමෑන් says:

    සාදු සාදු සාදු!!! අහෝ මොළ හතානනි, මොකක්ද මේ කරගත්තෙ. බයියන්ට xවාගන්නවත් රෙදි නැත දැන්නම්
    .

  6. Mahinda says:

    Pre planned drama

  7. John the baptice says:

    මේවා සේරම සජිත්ගේ වැඩ රහස් පොලිසිය යෙදිය යුතුය.