තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්..

October 25, 2021 at 12:00 pm | lanka C news
තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්..

ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට ලංකාව පත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මුළු ලෝකයේම රටවල් තෙල් මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ විතරක් එසේ නොකර සිටින්නේ ජනතාව දුක් විඳින දුක ආණ්ඩුවට තේරෙන නිසා බවද ඔහු පැවසීය.

රට තුළ ඉන්ධන හිගයක් නැති බවත් නුදුරු දිනෙක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් ද නැති බවත් ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

43,706 views

14 Comments to “තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්..”

  1. Gamini says:

    That this Mut is saying don’t understand.

  2. wimalasena H.D. says:

    ado kota gal moosalayo, tho kiyana kaaranaya veradee. thelmila wedi keruwe neththe, tho giya maase UAE iran
    hemathenakatama umbe geniwath ekka gihin, umba arabinge yakada pollata sooppuwa daanakota, umbe band
    aragame bai geni palapuruddak nethuwath umbe bala kireemata ekangawa ussala dunnaa arabi lokkan 8 dene
    kutama hukanda. ekanisai un thel tikak nikan dunne. ekai mila wedikole neththe. nikan methana pacha kelinne
    nethuwa hitapiya adi 3k usa kotaa.

Main News