රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති..

October 25, 2021 at 6:20 pm | lanka C news
රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති..

මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද දිනයේ විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාවය පැවැත්වී ඇති රූපවාහිනී සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ රැස්වීමක් සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙන අතරතුරදී ඒ අසලදීය.

වැටුප් කප්පාදුව නතර කරන ලෙස ද විරෝධතාවේ යෙදුණු සේවකයන් ඉල්ලුහ.

42,535 views

17 Comments to “රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති..”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    මුන්ව වහාම සේවයෙන් ඉවත් කරන්න..

  2. තමයි says:

    තනතුරැ බදාගෙන ඉන්න කාලකන්නි එලවන්න ඕනෑ ….

  3. තමයි says:

    තනතුරැ බදාගෙන ඉන්න කාලකන්නි එලවන්න ඕනෑ ….
    සත පහක වැඩක් නැති මෝල්ලු ලොකු තනතුරැ අල්ලගෙන …..ඕන එකකට රෙද්ද උස්සල ගෑනු පොරවල් වෙලා….තුක් නෙද්දකිං

  4. Sanju says:

    obata sathutuida den… anna kiribath kamuuuu

  5. Sumudu says:

    යකෝ මුන් මාසේ ඉවරවෙන්නත් කලින් පඩි ඉල්ලලානේ

  6. LalithM says:

    වැසිකිළි හෝදන්න නගර සභාව ඔය තරම් ඉහල පඩි ගෙවන්නේ නැහැ කියල ඕකෙ ඉන්න අපේ මිත්‍රයෙක් කිවුවා.ඒකත් හරියට කරගන්න ඛැරිලු.

Main News