‘එක රටක් එක නීතියක්’ හදන්න බාර දෙයි.. ජනාධිපති කාර්ය සාධාක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමිට..

October 27, 2021 at 8:04 am | lanka C news
‘එක රටක් එක නීතියක්’ හදන්න බාර දෙයි.. ජනාධිපති කාර්ය සාධාක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමිට..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති වරයා ලෙස නම් කර තිබේ.

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගැසට් කර තිබේ.

සාමාජිකයන් 13දෙනෙකුගෙන් යුතු අදාළ ගැසට් නිවේදනය මෙසේය.

110,414 views

73 Comments to “‘එක රටක් එක නීතියක්’ හදන්න බාර දෙයි.. ජනාධිපති කාර්ය සාධාක බලකායේ සභාපති ධුරය ඥාණසාර හිමිට..”

  1. sunimal says:

    රට දියුණු වෙන්න නම් සිංහල දෙමල මුස්ලිම් බෙර්ගර් සියලුදෙනාම එක මවකගේ දරුවන් වගේ රටට ආදරය කල යුතුය. දැන්වත් බෙදීම් නතර කර රට ඉදිරියට ගෙන ආ යුතුය ජය ශ්‍රී

  2. අපි බයියො නෙවි අයුබොං says:

    බේබදු නානසාර සභාපති කරල තව තම්බි 4කුත් දාගෙන වන් කන්ට්‍රි වන් ලෝ හදන්න ලෑස්තිය මෝඩ ඇමරිකන් ගෝටා.

  3. නඩරාජා says:

    යේක දෙමල කවුරුත් නෑ.. අපිලට වෙනම වන් කන්ට්‍ර්‍ අදාගන්ඩ දෙන්නෙත් නෑ.. වන් කන්ට්‍රි කොම්මිටු එකට අපිල දාලත් නෑ.. ආඬවනේ මුරුගා 🙁

  4. නඩරාජා මල්ලි says:

    යේක දෙමල කවුරුත් නෑ.. අපිලට වෙනම වන් කන්ට්‍ර්‍ අදාගන්ඩ දෙන්නෙත් නෑ.. වන් කන්ට්‍රි කොම්මිටු එකට අපිල දාලත් නෑ.. ආඬවනේ මුරුගා 🙁

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      තොපි නැතුවට අපි ඉන්නව. ලංකාවම අල්ලහ්ට තමා. ජයවේවා ගෝටා සර්. අල්ලහු අක්බර්

  5. sumith says:

    Do not allow foreigners to examine the archeological site , it will lead to change the history of the nation.

  6. sira says:

    හම්බයගේ රටේ මුන් නීති හදනවා, මොන මි හරක් වැඩක්ද? එක දෙමල මනුස්සයෙක් නැහැ.

  7. විද්‍යාත්මකවremu says:

    පාක්‍යසෝතී සරවනමුත්තු සභාපති කළනම් මේකේ කොටන කවූරුත් නිශ්ශබ්ද වෙයි ආඩවනේ!

Main News