අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ආනයන නවත්වති.. ගේන්න ඩොලර් නෑ…

October 31, 2021 at 6:20 am | lanka C news
අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ආනයන නවත්වති.. ගේන්න ඩොලර් නෑ…

අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය කීපයක් මෙරටට ගෙන්වීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ එම භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නොමැතිකම නිසා මෙම පියවර ගත් බවයි.

මේ තත්වය මත ඉදිරියේදී රට තුළ අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද‍්‍රව්‍ය හිගයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක් ද සිදුවනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

දැනටමත් සීනි කන්ටේනර් බහාලුම් දෙසීයක් ඩොලර් හිඟතාවය නිසා වරායේ සිර වී ඇති බවද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වාහනය සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 100-110ක් අතර මුදලක් මසකට වැය වෙයි.

51,246 views

17 Comments to “අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ආනයන නවත්වති.. ගේන්න ඩොලර් නෑ…”

  1. munt a ayya malayanta geni daruwo pandamun ekka rata sawari yann dollor thiyenawada? PIN ETHWEYI MINISSU NOMARA ASWELA YANNA .. PARAMPARAWE EKEKWATH LANKAWE EKEKWATH INNA EPA

  2. Pera says:

    Why import dhal etc. when the government can make the farmers cultivate them locally using organic fertiliser. If the crops failed farmers could be compensated with newly planted money. Simple as that.

  3. 0.069 min biyyo says:

    වසර 73ක රට පාලනයේ අබිමානය තුක් නොදකින්!
    පොහොට්ටුවේ වහල්ලු වන 69 ලක්ෂයට කිරිබත් කන්න හාල් ටිකක් විතර තිබ්බ නම් ඇති

  4. බයියා says:

    කෝ අර ගෝටා බදු අඩු කරාම, කවුද නාන ගෙනල්ල ස්ටොක් කරගෙන ඉන්නවා කියපු අවුරුදු 4 ප්‍රමාණවත් සිනි තොගේ? ඒවා දිය වෙලාද ?

Main News