වීරවංශගේ ප‍්‍රහාරයෙක් ෆොන්සේකා නොකවුට්.. ඉවසනු බැරිව මයික් ඔෆ් කරන්නැයි කතානායකට කෑගසයි..

September 27, 2016 at 12:01 am | lanka C news
වීරවංශගේ ප‍්‍රහාරයෙක් ෆොන්සේකා නොකවුට්.. ඉවසනු බැරිව මයික් ඔෆ් කරන්නැයි කතානායකට කෑගසයි..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේතුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

වීරවංශ මහතාගේ අදහල් පල කිරීමෙන් කර කියා ගත දෙයක් නැති වූ ඇමති ෆොන්සේකා ‘මයික් එක  ඕෆ් කරන්න’ යයි වහා කතානායකට කියා සිටියේය. ඒ අනුව වීරවංශ මහතාගේ මයික‍්‍රෆෝනය අක‍්‍රීය කරනු ලැබීය.

141 views

27 Comments to “වීරවංශගේ ප‍්‍රහාරයෙක් ෆොන්සේකා නොකවුට්.. ඉවසනු බැරිව මයික් ඔෆ් කරන්නැයි කතානායකට කෑගසයි..”

  1. ගැටය says:

    වහේ වෙයන් නුවරට ගොස්….මවට තාගේ …..කල වැද්දට එපා වෙන්න එති මෙහෙම කියනකොට

    • Askiesia Ababha says:

      Wimal is too descent! He should have said “වාහේ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ”

  2. Niyamai…well said as always Hon Wimal Weerawansa…….deshpremi janathawa samadha oba samagai………..jayama wewaaaaaaaa!!!!!!!

  3. ඇහින්ද says:

    මේකා හමුදාවෙ ඉන්න කාලෙ දවල් කෑමෙන් පස්සෙ අතුරුපසට කපල තිවුන අඹ ගෙඩියෙ ඇටය 
    අතුරුපස සමග දුන්නෙ නැහැයි කියල කෝකියාට බිම දමා පයින් පහරදී රස්සාවෙනුත් එලියට දැම්මෙ.   

    • කරුමේ says:

      ඕක මොකක්ද, SF  ගෙ ගෙදරට අමුත්තෙක් ආවිට තේ එක ගේන්ඩ විනාඩියක් පරක්කු වුනොත් මිනිහා සියලු දෙනා ඉස්සරහ තේ එක අනෝමගෙ ඔලුවට හලනවනෙ.

Main News