අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…

November 7, 2021 at 12:00 pm | lanka C news
අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයින් තිදෙනාම ඩුබායි වෙත යාමට නියමිකව ඇතැයි වාර්තාවෙයි.

බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා දැනටම ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත්තේ ඔහු ක්‍රීඩා කරනු ලබන ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම සමගයි.

යෝෂිත රාජපක්ෂ මහතා ද දැනටමත් ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටියි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නැරඹීම සදහා ඩුබායි වෙත යාමට සූදානමින් සිටින බවද සඳහන්ය.

71,665 views

64 Comments to “අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…”

  1. Eranda says:

    Api thamai hodatama Kare.

  2. 0.00069 BIYYO says:

    තවම රටේ තත්ත්වය තේරුම්ගෙන නෑ. තවමත් ජාතික ධනය අහිංසක රට විරුවන් උපයන ඩොලර් සොච්චම පුද්ගලික සුඛ විහරණය පිණිස විනාශ කරනවා. අපි අත්‍යාවශ්‍ය දේකට කාඩ් එකකින් ගෙව්වත් ප්‍රතික්ෂේප කරනවා. මහ එකාලගේ හත්මුතු පරපුරටම හෙන වදින්න සාප වේවා.
    පෝර ගේන්ඩ සල්ලි නැහැ. බෙහෙත්, කෑම ගේන්ඩ සල්ලි නැහැ. හැබැයි කාලකන්නි තුන්දෙනෙක් රට යවන්ඩ සල්ලි තිබිලා.

    • Boo says:

      මේ ගොල්ල ගියේ ආන්ඩුවෙ වියදමින් ද ඒගොල්ලගෙ පුද්ගලික වියදමින් ද කියල නොදන්න නිසා ඒ ගැන වගකීමෙන් අපට ඔබ පැහැදිලි කරන්න, ඒ කියන්නෙ සාක්ෂි ඇතුව. දැන් මිනිස්සු අර රත්තරං අස්සයෝ විස්වාස කරන්නෙ නෑ, කියන එකා මෝඩයෙක් විදිහට සලකනවා විතරයි.

      • සෙනෙවිරත්න says:

        කාගෙ සල්ලි උනත් ඒ ඩොලර් බූරුවො, මුං ඩොලර් අච්චු ගහනවද?රටට සාපයක් වෙච්චි පවුලට කඹුරනව

        • Nila says:

          100%. ඕක නොදන්න මුං වගේ කෙප්ප වස්සො හින්ද තමයි හොර තක්කඩි රැලක් රට පාලනේ කරන්නෙ

  3. සිසිල් සුදේශ් says:

    තාත්තගේ ඩිපොසිට් බෙදා ගන්න බැංකුවට යමින් ඇති.

  4. Boo says:

    සහෝදරයින්ගෙ කැට හොල්ලන වහල්ලු අම්බානක චූන්වෙලා මල්වෙඩි ගහන නිවුස් එකක් වැටිලා. වල්ගෙ පාගගෙන කෑමොර දෙන විදිහ මාරයි.

    කවුදෝ තුන්දෙනෙක් තමන්ගෙ සල්ලි වලින් රට සවාරියක් ගිහිල්ලා කියලා කුහක සෙට් එකට ජුවල් ගිහිං. මාර හරක් වහල්ලු ටිකක් තමයි මේකෙ කුලියට කොටන්නෙ.

  5. Mangala says:

    මුන්ට හෙනගහනවා..රටේ ජනතාව ආහාර නොමැතිව දුක් වින්දිනව…හොරකම් කරල හම්බ කරා මදිවට ජනතාවට කනට ගහනවා වගේ මුන් සුර සෙප වින්දිනව ..මුන්ගෙ බඩවල් හතරට පෙලියන්..කාලකන්නි අවජාතක හොරු..