රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි..

November 10, 2021 at 12:02 am | lanka C news
රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි..

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය ජපානය කොරියාව වැනි රටවල රැකියා මට යාමට බවද ඔහු සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස මෙසේ විදේශ රැුමන් බලපත‍්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

21,183 views

28 Comments to “රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි..”

  1. Nalaka says:

    This is the knowledge this loody nut has.
    Why people want to vanish from here is a ceusial reason.
    All these Rajapaksha company and henchman made this country so wonderful and people of this country are unable to bear it and leave the country for their prospect.
    We all have waited for 7 decades to see ho w our country is growing.
    Now it’s sure that these bloody nuts does not want to do and these buggers are uncapable of doing it.
    So it’s prime duty of all citizens to hammer these mother fuckers and hang them nude or kneeling them nude infront of their palace.
    If not another bunch of idiots will ruin this country next time.
    Get ready my dear lost idiot…

  2. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  3. Gamarala says:

    වසර 73ක් මුන් කෙරුවේ මේ වගේ බොරු රැවටෙන්න එපා මුන්ට.

  4. Susantha says:

    පෝලිමේ ඉන්න අය කියන කතා ඇහුවම තේරෙනවා.. ආණ්ඩුවේ තරම

  5. අපේ රට says:

    එහෙනම් ඉහලට කියපන්කො ඔයකතාව මොකද එ අය තාප්පවල ඇන්ද ලමයි හොයනවා. නරිය කිවිවලු මිදි කඩා ගන්න බැරි උනාම මිදි තිත්තයි කියල.

  6. රටේ සම්පත් says:

    කාටද මේ බොරු මුන් කරන්නෙ. පෙරලුන පිට හොඳයි කියන මෝඩ මූසල රැලක්. කැතයි ලැජ්ජයි හිරිකිතයි. තවත් මුන්ට රැවටෙන, හුරේදාන උන් ඉන්න එකයි දුක.

    කොහොම උනත් කවුරුන් හෝ විදේශ ගත්වෙන්න ඉන්නවනම් රැකියාවකට
    හොඳට හොයල බලල යන්න. නැත්නම් නිරපරාදෙ අමාරුවෙන් ඉතුරුකරගත්ත සල්ලි. එහෙත් නෑ මෙහෙත් නෑ.

    රැවටෙන්න එපා කාටවත්. හොඳට හිතල බලල තීරනගන්න මේ අමාරුකාලෙ.

  7. රටේ සම්පත් says:

    කාටද මේ බොරු මුන් කරන්නෙ. පෙරලුන පිට හොඳයි කියන මෝඩ මූසල රැලක්. කැතයි ලැජ්ජයි හිරිකිතයි. තවත් මුන්ට රැවටෙන, හුරේදාන උන් ඉන්න එකයි දුක.

    කොහොම උනත් කවුරුන් හෝ විදේශ ගත්වෙන්න ඉන්නවනම් රැකියාවකට
    හොඳට හොයල බලල යන්න. නිරපරාදෙ අමාරුවෙන් ඉතුරුකරගත්ත සල්ලි. එහෙත් නෑ මෙහෙත් නෑ.

    රැවටෙන්න එපා කාටවත්. හොඳට හිතල බලල තීරනගන්න මේ අමාරුකාලෙ.

  8. මොලේ කොලොප්පන් says:

    රැකියා ගොඩාක් උත්පාදනය කරල නිසා ලංකාවේ ඉදලා වැඩක් නැහැ. මෙහෙ දාලා ගිහිල්ලා පිටරට පාරවල් අතගාල හම්බ කරත් ලබයි. රැකියා උත්පාදනය කරලා විතරක් නෙමෙයි ඩොලර් එකකට දැන් රුපියල් දෙසීයකටත් වඩා ලැබෙනවා. අනේ ශෝක්.