සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

November 17, 2021 at 2:10 pm | lanka C news
සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.

22,739 views

13 Comments to “සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..”

  1. චුටි චිටගේ ආර්ථික විග්‍රහය says:

    සිස්ටම් චේන්ජ් ඔරකල් ඥානක්කා ගේ ලණු කාපු විරුවා අරිනවා සුපිරියටම. ඇයි යකෝ අපි සල්ලි දීලා නේ ගැස් ගන්නේ. කවුද ණයට ඉල්ලුවේ. මුන් ඩොලර් ඔක්කොම හොරා කාලා කාලා කොමිස් ගහලා දැන් ඉතුරු වෙලා තියන සොච්චම තියන් ඉන්නවා ණය ගෙවන්න. ගැනු පිටරට පටවලා සල්ලි හම්බ කරලා සැප ගත්තු කාලකන්නි ආණ්ඩු. ඔක්කොම එකයි. සජියා ආවත් ඔය ටික තමයි. අනික් උන් හොරු කියල කොහොමත් ඔප්පු කරා. අනවශ්‍ය ක්‍රීඩාංගන, කුළුණු, එයාපෝට්, පෝට්, ප්‍රොජෙක්ට් ගහලා ගහාල ඒවයෙන් ගසා කාලා ගත්තු සැප දැන් වමාරන්නේ දුප්පත් එදා වේල හොයා ගත්ත මිනිහා. ලෝකේ කොහෙවත් නැහැ මෙච්චර් වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තුවක්, ඇමති මණ්ඩලයක්. ඔක්කොම එන්නේ නිකන් පඩි අරන්, වාහන අරන්, ඒවාට තෙල් ටිකත් නිකන් අරන්, තම තමන්ගේ පවුලම ආණ්ඩුවේ රස්සාවලට හේත්තු කරගන්න. වහාම ආණ්ඩුව වැඩකට නැති රජයේ සේවකයන් ගේ පඩි කප්පාදු කල යුතුයි.

  2. Citizen says:

    The result of poor planning and decision making without stakeholder consultation.

  3. 0.00069 BIYYO says:

    ලන්කාව පාලනය කරන ඇමරිකන් කුමන්ත්‍රණය තදටම යනවා වගේ.

    ජනාධිපති හිටපු ඇමරිකන්.
    මුදල් ඇමති දැනුත් ඇමරිකන්.
    නිරූපමා ඇමරිකන්.

    බයියන්ට මේවා පේන්නේ නෑ. ඩොලර් කාක්කෝ රෙද්ද අස්සේ දාගෙන වෙන උන්ට ඇගිලි දික්කරනව

  4. දොස්තර පාවඩදෙනිය says:

    රට ඉදන් අතින් කයිට් කරන් ඇවිත් චන්දෙ දාල කිරිබත් කාල වැඩ කරන අපේ විරුවා සින්දුවට ඩාන්ස් කරල තාප්ප වල යක්කු සින්හයො ඇදල පටන් ගත්තු ආතල් එක අහවර උනේ කන්නත් නැතුව .

  5. sunimal says:

    මිනිසුන්ගේ සාපය මුන්ට ලගදීම පලදේවි.

  6. යක්කු සින්හයො says:

    ඇමරිකාවේ නිවු ෆොට්‍රස් සමාගමට තෙල්, ගෑස් ඒකාධිකාරිය දීමේ මුලික වැඩ සිදුවෙමින් පවතී වගේ පේනවා. මෙහෙම ගියාම මිනිසුන්ට ප්‍රභාකරන්ගේ කොම්පැනියෙන් හරි තෙල් ගෑස් කියනගානට ගන්න මනස හදලා දවසක රෑ 12ට විතර තුට්ටු දෙකට නිවු ෆොට්‍රස් සමාගමට මේවා සියල්ලම දෙයි ඉඳා කියලා. මුන් ඔක්කොමටික විකුනලා පවුල්පිටින් උන්ගේ මවු රටට යයි අපිට හුලන්.

  7. LalithM says:

    සේරටම හේතුව වැඩ බැරි ජනපති. කේන්තිය විතරයි. වෙන කිසිම රහක් නැත.

  8. 3% ට බය බයියා. says:

    අවුලක් නැහැ රටක් තියෙනවා නේ.

  9. 3% ට බය බයියා. says:

    තෙල් පිරිපහදුව නැවතත් ආරම්භ කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි

    • Alapaluwa says:

      රටතුල පවතින සියලුම කර්මාන්තශාලා අඩපණකොට මේවා වැසියන තත්වයට පත්කොට ගෑස්,තේල්( ඩිසල්,පැට්‍රෝල්),කෘෂිරසයිනික යුරියා වැනිදේවල්පිටරටින් ගේන්විමට කුට ව්‍යාපාරිකයින්ට Permit දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මනාලේස පැහැදිලියි.එවිට මේ සුළු කෝටසකට ලැබෙන උපරිම කෝමිස් මුදල්වලින් එවුන්ගේ මනදෝල උපරිමයෙන් ඉටුකරගැනීමට හැකිවනවා ඇත. මේ Crude oil(හෙවත් බෝරතෙල් නොගැන්වීමෙන් අපේ සතු තේල් පිරිපහාදුවට NO 1 Plane තේල් නිෂ්පාදනය කිරීම නැතිවෙනවා එවිට ලංකාවට පැමිණෙන මේ සියලුම වෙනත් රටවල Plane ඉංදියාවට යාමට පුරුදුවනවා No තේල් ලබාගැනීමට එවිට ඇතිවෙන පාඩුව කොපමණද??දැනටත් ලංකාවට නිරන්තරයෙන්ම USD ලැබෙමින් පවතින්නේ මේ තුළින් බව අපි සියලුදෙනා දන්නා කරුණකි.ඉතින් මේ වසා දැමීම තුළින් ඔවුන් ඒ ලබන ලාබයත් අනිවාර්යෙන්ම නැතිකරගන්නවා නියතයි.මේවා කිසි දැනුමක් නැතිව කළමනා කරණය කරගැනීමට නොදන්නා ඔළ මොට්ටල දේශපාලුවන්ගේ සහා එවුන්ගේ හෙන්චයියලාගේ වැඩ බැවින් ඒ පාඩුවත් ජනතාවට දරන්නට සිදුවෙනවා නියතයි!!! ඉතින් ගොම්මන්පිල.මොනවා හරි මාද්‍යට පැමිණි බකුසු මුහුණදමා උපමාවක් යෝදා ලිස්සා යාම මෙයට නිසිපිළිතුරු නොවේ බවත් ඔවු දැනගත යුතුයි… එසේත් නැතිනම් ඔවු දැනගෙන සිතා මතාම ජනතාව ගෝණාට අන්දවා නෝමග යාමට කටයුතු කරණවා වියහැකියි!!! හරිම කණගාටුයි, තවද ඉන්දියාව මෙතුලින් බලාසිටින්නේ ඔවුන්ගේ ඉලක්කය කරා යාමටයි එවිට එය කිසිසේත් වළක්වාගන්න අපිට බැරිවේවි.මෝවුන් කරන්නේ ලංකාවේ එවුන් සතු ටැංකි ටික පුරවා සිතුණු,සිතුණු.මිළට තේල් විකිණීමේ කාර්ය කරගේනයාමටයි මේවා නොදන්නා මිණිසුන් රැවටී රෑ වැටුණු වලේ දවල්ද වැටෙණු ඇත…..කියන්න තිබෙන්නේ එකම දේයයි කරුණාකරලා මේ බෝර තේල් ගෙන්වා නැවත ඉතා ඉක්මණට ඒ කාර්ය කිරීමට පිරිපහාදුවට ඉඩ සල්ස්වාදෙන්න පියවර ගන්න.. නැතිනම් ඉතා ඉක්මණට ජනතාව සිදුවන්නේ දැන් ගෑස් වලට විඳිනා දුකට වඩා දස,දහාස් ගුණයකින් දුක්වෙන්නයි එය නොවැලැක්විය කර්යක් වේවි!!වේනත් සංවර්ධන වහාම නතරකොට අයවැයෙන් පාස් කරපු මුදල් මේ බෝර තේල් ගෙන්වීමේ කාර්යට මුලිකත්වය දේන්න මෙයින් රටට ලාබයක් සහා රටට සහනයක්,වැඩදායි ක්‍රියාවක් වේවි!!!Alapaluwa from SA

      • To: Alapaluwa from SA says:

        2019 තමන්ගේ අම්ම තාත්තගේ සොහොන හොරකම් කරපු සල්ලිවලින් හදපු බව දැනදැන රටේ සල්ලි මහාපරිමනෙන් හොරකම් කරපු උන් බව දැන දැන උන්ගේ නඩුටික අයින් කරගන්න උන්ව බලයට එන්න හදනකොට ඒකට උඩගෙඩි දීලා මෙතන යකා නටලා, අඬලා, වැලපිලා, අද මේ රටත් ජනතාවත් අන්ත අසරණ තත්ත්වයට පත්කල Alapaluwa from SA නමැති අඳබාල ගෙරියාට කියන්න තියන කාරනේනම් ඔබ කරපු මේ මහා පාපකර්මය කිසිදා ගෙවා නිමකල නොහැකියි අද දවසේ බඩගින්නේ ඉන්න දහස්ගනන් මිනිසුන්ගේ කුසගින්නේ තාපයෙන් ඔබ මරණ මංචකයේදී පිච්චීයාවි.

Main News