යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

November 18, 2021 at 12:00 pm | lanka C news
යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

ඇමෙරිකානු සමාගමකට යුගදනව් බලාගාරය කොටස් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ම ලබා දීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා මේ බව කියා සිටී.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද ඔහු සඳහන් කළේ ය.

එම ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ලිඛිතව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබියදී එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා සිටියි.

26,785 views

12 Comments to “යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. javipe says:

    උඹලාගෙන් අවසර ගන්න ඕන නම් ආන්ඩුවෙන් වැඩක් නැහැ. තමුසෙලාගේ පස්සට පයින් ගහලා එලෙව්වි ඒක තමා

  2. කසිප්පුවා says:

    ඔය ඇත්ත එලිවෙන්නේ. මුලු ලන්කාවම ඇමරිකාවට පාවාදෙන ගිවිසුමක් බවට විවේචන එල්ල උනාට ඒක ඇත්ත කියලා දැනගත්තේ දැනුයි. ඔය කොරලා තියෙන්නේ බැසිලාගමනය නියමෙටම.

  3. Erican karayan gahala elawamu

  4. Gamini says:

    Hide the commission and release it . Pls

  5. kumara says:

    Me Nariya muge nari rala pissu ballo wagi. Mun bale hitiyanam ada lankaawak naha. Visalawak vitari ituruwenne.

  6. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි ජනතාවට ඕවා බලන්න පුලුවන් .

    • සහොදරය says:

      ජේවීපී නිකන් නෙමේ ගමට මාරු උනේ LNG ගිවිසුම ගෙන කතා කරන්න එපා කියල බටහිර රටවල් කියපු නිසා.

  7. Kalu Albot says:

    Yako meka yakaage weadakne. Me yakku kaatath horen wade dennayi hadanne!!

  8. Sun says:

    This is underhand democracy learned from the democracy of Americans.

  9. 0.00069 BIYYO says:

    ඔය ඇත්ත එලිවෙන්නේ. මුලු ලන්කාවම ඇමරිකාවට පාවාදෙන ගිවිසුමක් බවට විවේචන එල්ල උනාට ඒක ඇත්ත කියලා දැනගත්තේ දැනුයි.
    ඔය කොරලා තියෙන්නේ බැසිලාගමනය නියමෙටම.