ගෝටාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ.. ඔහු ඇමරිකාවේ පරිඝණක ක‍්‍රියාකරුවෙක්..

November 19, 2021 at 3:00 pm | lanka C news
ගෝටාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ.. ඔහු ඇමරිකාවේ පරිඝණක ක‍්‍රියාකරුවෙක්..

අද වත්මන් ආණ්ඩුවට පිස්සු හැදී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල කැරකී ඒමට පටන් ගැනීම නිසා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

නීතියෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් හා විශ්වයෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී තමන් ඊට විරුද්ධ වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතාට ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර පරිපාලන අත්දැකීම් නැති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඔහු රටක් පාලනය කිරීමට නොදන්නා බවද මහින්ද රාජපක්‍ෂ මහතාට පැවසූ බවත් කියා සිටියේය.

හමුදාවේ යම් කොටසක් විතරක් පාලනය කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් ඔහු ඇමරිකාවේ පරිගණක ක්‍රියාකාරැවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කළේය.

46,327 views

24 Comments to “ගෝටාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ.. ඔහු ඇමරිකාවේ පරිඝණක ක‍්‍රියාකරුවෙක්..”

  1. sunimal says:

    මහින්ද මුට ඇමති කමක් දුන්නානම් අද මු කියන්නේ වෙන කතාවක්. වසලයන් හදුනාගමු

    • Deviyo says:

      Kalabala venna epaa. meyaa kiyanne පරිගණක ක්‍රියාකාරැවෙකුta vadaa LORRY DRIVER dannava kiyala neva.

  2. Sujatha says:

    Walgamage Jobeka mokakda lankawe karana,

    KOCHCHI WALATA “NAYANA KUMARI” WAGE NAM DANA EKADA?

    • harsha says:

      ඒක දුම්රිය මගීන් දාපු නමක්. දුම්රිය දෙපාර්තමේන්තුව නිල වශයෙන් දාපු එකක් නෙවෙයි.

  3. බයියා says:

    මේ හාල්පාරුවො කියපු දේවල් අහපු උන් එකෙකුට හරි ගිහින් තියෙනවද ?

    • LalithM says:

      ඇත්ත කිවුවම බොහෝ දෙනෙකුට රිදෙනවා. එතකොට මොල හතා.. ෂෙඩ් එකක තෙල් ගහපු කථාව. ඒ කතාව තව පොඩ්ඩකින්…..

    • harsha says:

      2015 ජාතික ආණ්ඩුව හදන්න එපා කිව්වා. 2018 මහින්දට බහුතරය නැතිව අගමැතිකමේ ඉන්න එපා කිව්වා. 2019 ප්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකරපු කෙනෙක්ට රට භාරදෙන්න එපා කිව්වා. ඒ තුනම හරි බව ඔප්පු වෙලා ඉවරයි.

  4. mali says:

    it is a shame that srilankan voters sent this type of idiots into the perliament. Actually why people send these idiots into the parliament ? Is srilanka lacking intelligent patriotic people?What has happened to the mindset of sinhaalese? so stupid. they can gossip sling mud nothing serious about current situation. Why do we pay for petrol salaries, all the benefits for these type of idiots. ,Who do not have any vision but have ‘walkama, Jadakama ., boruwa’. |i hate listening to these ‘halparuwo’. Hey media, do not publish these non sense we do not have time to even listen to these empty vessels.

  5. බන්ඩාරගම ලොරි මූනා says:

    තෝත් ඉතිං ලොරි කාරයෙක්නෙ

  6. Patriot says:

    Majority of people dont like President because he is not a politician . MR & Basil are politician they will say and do anything to stay in power. In otherward they will favour people who are supporting them. Goatabaya doent do that. Hence these pathetic people are mud slinging at him because of that.i think President has learned very good eye opener with these pathetic people. Be very careful ok. i am not saying he i s going to be a Hitler, but there is a limit for everybody. if u pushed somebody wall too much then u know what happened.Very soon u lot will get a good lesson from him.

  7. Simon says:

    He is telling absolutely correct thing.