මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

November 24, 2021 at 9:20 am | lanka C news
මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

36,907 views

10 Comments to “මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..”

  1. පතිරගොඩ මගියා says:

    සභාපති තුමෝ
    මේක දැක්කොත් පොඩ්ඩක් බලන්න
    පතිරගොඩ පාරේ බාගෙට සුද්ද කරලා
    කාණු ගොඩ දාපුවයි සුද්දකරපු වලුයි පාර පුරා..
    නාවින්න ආයුර්වේදයට බෙහෙත් ගන්න යන
    බාල මහලු සියලු දෙනා හරිම අපහසු තාවයට පත් වෙනවා ඒ නිසා.

    ස්තූතියි ..නන් ඩ්‍රී ..අස්සලාඅලෙක්කුම්.

  2. කිරිමල්දෙනිය​ says:

    ඔය කපටි සාටකේ දා ගත්තු එකෙක් හොරකන් නොකරොත් තමා පුදුමේ…
    මේ අර නූගත් බයිසිකල් බයීයා නේ..
    මට සර් කියන්න කියල නෝටිස් ගහපු..

  3. Kautillya says:

    Budding leader of Pohottuwa . This is a rehearsal. This is the sole criteria on which the future leaders will be selected in this country. This system must be legalized for the benefits of the .so called political leaders.

  4. Kasun says:

    Mahindage Maharagama Salakuna

  5. Sandun Dhammika says:

    We don’t have money to maintain those guys in jail.
    Jail is a luxury that we can’t afford.

    We need to have laws to obtain their all money, their relative’s money , etc, etc into the government.

    Of course, after taking his and their relative’s all money and properties, we could cancel their citizenship and reject them from the country.

  6. 0.00069 BIYYO says:

    ඔය කපටි සාටකේ දා ගත්තු එකෙක් හොරකන් නොකරොත් තමා පුදුමේ…
    මේ අර නූගත් බයිසිකල් බයීයා නේ..
    මට සර් කියන්න කියල නෝටිස් ගහපු..

  7. මැදමුලනෙ මුත්තා says:

    මහරගම නගරාධිපතිකමට පත්වෙන්නෙම පටිට හොරැ. කාලයක් කොඩිකාර කියල ගෑණියෙක් හිටියා. ගමම කෑවා. මූ ඊට එහා නෑ.

  8. Dila says:

    E manussaya gedaratanam light aran na horn. Eth paarata light ekak dala thiyenawa. Kalin hitapu nagaradhipathiniyage henchayyek karapu complain ekak meka.

  9. Saman says:

    මහරගම ඌන් චන්දේ දුන්නෙත් මුන්ට තමා.

  10. Rabok says:

    uneducated bastards son who should be behind bars –

Leave a Comment

Main News