ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්..

November 25, 2021 at 3:50 pm | lanka C news
ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරිම සිදුව ඇත්තේ එහි සංයුතිය වෙනස්වීම නිසා බවට රස පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වන බව සඳහන් කරමින් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ රස පරීක්ෂක වරයා නිවේදනය කරයි.

ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

70,737 views

14 Comments to “ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්..”

  1. saman says:

    කිසිම ගෑස් සිලින්ඩරයක් පිපිරී නැති බව තවත් වාර්තාවකින් හෙලිවෙයි

    • වීරමුණි කඩවත says:

      කිසිම ගෑස් සිලින්ඩරය ක් පුපුරන්න ඕන නැහැ ගිනි ගන්න. සුළුවෙන් හරි ගෑස් ලි ක් උනහම ඇති. ප්‍රෝපෙන් වැඩිපුර තියනවා කියන්නේ දෝෂය ක් නැත්තේ පරිසර උෂ්ණත්වය වැඩිනම් ලේසියෙන් ලික් වෙන්න පුළුවන්. ගොඩක් සිලින්ඩර් නිසි ලෙස නඩත්තු වෙන්නේ නැහැ. වැල් සවුත්තු වෙලා.
      රස පරීක්ෂක කියන ඒව පිළිගන්නේ ඉතින් අර 69 ලක්ෂෙ බත් කන හරක් සෙට් එක තමා.

      • Sumangala says:

        වීරමුණි කවුද ඔය බොරු කිව්වෙ ? කලිනුත් ප්‍රොපේන් යම් ප්‍රමණයක් එක්ක තමයි ගෑස් ආවෙ .
        කලින් තිබුන අනුපාතය හා දැන් ප්‍රොපේන් : බියුටේන් 50:50 අනුපතයේ වයු මිශ්‍රණයේ පීඩන වෙනස සෙන්ට්‍රිගෙඩ් අංශක 8 ක් පමණයි.
        පීඩනය වෙනස් වෙන්න අනුපාතයට වඩා ඌෂ්නත්වය බලපානව​. ඒ කියන්නේ කලින් ගෑස් සිලින්ඩරයක බාහිර ඌෂ්නත්වය අංශක 8 ක් වැඩි උනාම දැන් ගෑස් ගානට පීඩනය එනව​.
        අංශක 8 ක් එහා මෙහා උනාම ෆේල් වෙනවා නම් කලින් තිබුන ඒවත් භයානකයි.
        සිලින්ඩර් හදන්නේ ඊට වඩා දරුණු ඌෂ්නත්ව වලට ඔරොත්තු දෙන්න​.
        සිලින්ඩරයෙ නියමිත කාලය ඉකුත් උනාම මොන අනුපාතෙ තිබුනත් ලීක් වෙනව​.

    • DL says:

      ගෑස් වල ප්‍රමිතිය ඉහළ නංවා ඇති බව ප්‍රමිති ආයතයේ වාර්තාවකින් හෙළිවේ.

      • සහන් says:

        කඩේ යන්නේ බලාගෙන මොකද කඩේ ගියත් නැතත් පාවිච්චි කරන්නේ එකම ගෑස්. පුුරන්න පුළුවන්.

  2. ජනක says:

    මොන බම්බුවක් කරල හරි ඔකේ ප්‍රොපේන් අඩුකරපල්ලා සෙල්ලන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ප්‍රොපේන් .gas මිල වඩි කරලා හරි ඕක තිබුනු ප්‍රතිශතයට ගෙනෙල්ලා .

    • damian says:

      ඔයිට වඩා ප්‍රොපේන් අනුපාතෙ එක්ක මේ සිලින්ඩර් ම වෙනත් රට්වල භාවිතා කරනව​. මේ රටේ ඇත්ත හේතුව වහල දෙශපලක හොරු බොරු හේතු ප්‍රචාරය කරනව​.

  3. Gas Pareekshaka says:

    Petroleum gas giniganna bawa Rasa Pareekshaka nokiyuwata ona modayek dannawa. Report eke sangyuthiya pilibandawa mokuth kiyala nathoo..!

  4. DL says:

    වර්තමානයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් පවතින ආකාරය අනුව මෙය රජයේ රස පරීක්ෂකවරයාට තර්ජනය කර බලෙන් ලියවා ගත් ලිපියක්දැයි සාධාරණ සැකයක් පවතී.

    මන්ද පිපිරීම් වලට හේතුව සත්‍ය වශයෙන්ම සංයුතිය වෙනස් කිරීම නම් එය ජනතා සමූලඝාතනයක් හෙවත් ත්‍රස්තවාදී අපරාධයක් වන බැවිනි.

  5. sahan says:

    ජනතාව කලබල වෙයි කියල දැන් වෙනස් කරනවා

  6. Hesh says:

    ඩේලි මිරර් කියන්නේ රනිල්ගේ බෑනගේ පත්තරේ. බලයට එන්නෙම බොරු කියලනම් බලයට ඇවිත් ඇත්ත කියයිද.

    • Sahan says:

      කඩේ යන්නේ බලාගෙන මොකද කඩේ ගියත් නැතත් පාවිච්චි කරන්නේ එකම ගෑස්.
      පුුරන්න පුළුවන්.

  7. Dengu Nona says:

    Hitapu Rasaayanaagaara Lokkaath, Paaribhogika Adhikaariye lokkaath tharayema idiripath karanne eeta wenas mathayaki. Eyin hangenne kumak da? Rajaye Rasa Pareekshaka unnaheta Dan Rasadiva nathi bawada? Ese nath nam Ohuge Saakkuwata Loku Kuttiyak wetuna bawa da?

  8. Sumangala says:

    Daily moror බොරු කිව්වෙ. ගෑස් ටැංකි පුපුරන්නේ නෑ . ලීක් උන වායුව නම් එලියෙදි පුපුරනව​.

    කලිනුත් ප්‍රොපේන් යම් ප්‍රමණයක් එක්ක තමයි ගෑස් ආවෙ . කලින් තිබුන අනුපාතය හා දැන් ප්‍රොපේන් : බියුටේන් 50:50 අනුපතයේ වයු මිශ්‍රණයේ පීඩන වෙනස සෙන්ට්‍රිගෙඩ් අංශක 8 ක් පමණයි.
    පීඩනය වෙනස් වෙන්න අනුපාතයට වඩා ඌෂ්නත්වය බලපානව​.
    අංශක 8 ක් එහා මෙහා උනාම ෆේල් වෙනවා නම් කලින් තිබුන ඒවත් භයානකයි.

    සිලින්ඩර් හදන්නේ ඊට වඩා දරුණු ඌෂ්නත්ව වලට ඔරොත්තු දෙන්න​.
    සිලින්ඩරයෙ නියමිත කාලය ඉකුත් උනාම මොන අනුපාතෙ තිබුනත් ලීක් වෙනව​.

Leave a Comment

Main News