ඇමරිකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරයි.. නම කපා දමයි..

November 26, 2021 at 10:00 am | lanka C news
ඇමරිකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරයි.. නම කපා දමයි..

එළැඹෙන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ලෝකයේ රටවල් 110ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මාලදිවයින නේපාලයට ද ආරාධනා කර තිබේ.

ප‍්‍රබල චීනය රුසියාව හා දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයටද මෙම සමුළුවට ඇමරිකාව විසින් ආරාධනා කර නැත.

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ආරාධිත රටවල් ලයිස්තුවට තායිවානය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල කරමින් කර ඇත.

48,037 views

32 Comments to “ඇමරිකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරයි.. නම කපා දමයි..”

  1. pure SL says:

    Doesn’t matter. Who cares America? As a nation, we have to stand our own foot and wipeout racisms/terrorism from Sri Lanka. Those countries tries to create problem within our country shows they are very human being.

  2. Ranjith Gunawaradana says:

    USA model of that “democracy” is undoubtedly is world class of hipcoracy . That of USA IS running for A SHAPE of PERVERSION DEMOCRACY throughout the world. In fact US Empire celestial which is non exist in reality of politics in world. It is mode of hegemony to World-power.
    By and large US has lost so many values of norms being accepted by Western world since last 400 to 500 years by current “US democracy: cannot be inconceivable to billions of world citizens. The society of USA has come to an evolved by nation of DERELICT.

    • Waninayake says:

      Yo9u have no idea about USA or democracy… USA is a democratic republic and I would say its the greatest democratic republic in the world… democracy is not ‘mob rule as 3rd world Asians think.
      I would suggest you to read federalist papers (specially conversations between Thomas Jefferson and Benjamin Franklin) to learn how thye democratic republic called United States was formed

      USA deserve to be a hegemonic world power because if USA steps down from world stage the power vacuum would be fulfilled by murderous authoritarian anti democratic and anti humanitarian regimes like China and Russia…

  3. sihala yaka says:

    ලෝකෙ වටේ මිනී මරපු ඇමෙරිකාවෙ බම් බු ප්‍රජාත්‍රන්ත්‍රවාදේ.

    • Waninayake says:

      සර්ට චන්දෙ දුන්න මෝඩ බයියනේ එහෙමවත් කියපල්ලා…

  4. Jagath says:

    මේ රාජපක්ෂ මංකොල්ලකාර හොර හැතිකරේ කරලා තියෙන වින්හිනැහියට ආයේ ඉතින් විපක්ෂයට පෙරලන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. නිකම්ම පෙරලිලා යයි. ප්‍රභාකරන්වත් මේ වගේ වින්නැහියක් කරලා නැහැ.

  5. සමන් says:

    මෙහෙමත් උන් ටිකක්. මහාලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, නමුත් බයිඩන් දින්නේ තනිකරම හොර ජන්ද දාලා. මම දැක්කා මේ ගැන විඩියෝස් ඕන තරම් තියෙනවා, නමුත් Twiter, FB වගේ සයිට් බොරු නිව්ස් කියලා මේ නිව්ස් සෑහෙන්න මකලා දැම්මා පහුගිය දවස් ටිකේ. මීට අමතර ලෙස උන් ට්‍රම්වත් බෑන් කරා. Twiter, FB, Amazon, Microsoft වගේ කොම්පැනි වල ඉන්න ධනපතියන් තනිකරම ලිබරල්වාදියෝ. මුන් ට්‍රම්ප්ට කැමති නැති නිසා කට්ටිය එකතු වෙලා, Democrat පක්ෂයේ සහායත් අරගෙන ට්‍රම්ප්ව එළවලා දැම්මා හොර ජන්ද දාලා. අදටත් ඇමරිකාවේ තනිකරම බලය තියෙන්නේ ලිබරල්වාදියෝ අතේ. මේකේත් පිටිපස්සේ ඉන්නේ යුදෙව්වේ කියලයි කියන්නේ. මේ නිසා තමයි උන් හැම අවුරුද්දේම ඊශ්‍රාලයට බිලියන ගණන් ආධාර දෙන්නේ. මම හිතන්නේ මුන් ලංකාවට මෙච්චර අරින්න හදන්නේ අපි පළස්තීනයට නිතරම වගේ සහාය දෙන නිසා වෙන්න ඇති. මහින්ද ගිය පාර පළස්තීනයට නය දුන්නා නේ.

Leave a Comment

Main News