‘නැනෝ නයිට්‍රිජන් ගෙන්වීමෙන් ශශේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද’ ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා..
November 27, 2021 at 2:10 pm | lanka C news
‘නැනෝ නයිට්රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ ප්‍රකාශයත් සමඟ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් පහත් ලෙස ප්‍රකාශයක් සිදුකළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ආණ්ඩුවට චෝදනා කරයි.
තමන්ගේ ප්‍රකාශය අදාළ හොරකම කළ පුද්ගලයාට වැදුණු නිසා ආණ්ඩුවේ ප්‍රබල බළල් අතක් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා පහත් ආකාරයෙන් තමා විවේචනය කළ බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
නැනෝ නයිට්රජන් ගෙන්වීමේදී එකකින් ඩොලර් නවයේ පනහක වංචාවක් සිදුව ඇති බව කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව නෑලු නයිට්‍රිජන් පොහොර ගෙන්වීමේදී සිදුව ඇති සමස්ත පාඩුව කෝටි 1100 බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි..
තමා ව විවේචනය කිරීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදාගත් ආණ්ඩුවේ ප්‍රබල බළල් අත පිළිබඳව රටේ ජනතාව අද කතා කරමින් සිටින බව ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
එහිදී ඇය සඳහන් කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළොත් සැබෑ හොරුන් හඳුනාගත හැකි බවයි.
අද රටේ තීන්දු තීරණ ගන්නේ එකම පවුලක සහෝදරවරුන් කිප දෙනෙක් බවත් ඒම එම තීරණ මහපොළොව තුළ ප්‍රායෝගික නොවන බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂය සමග එක්වීමට නියමිත බවත් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් කවිරත්න මහත්මිය සඳහන් කරයි.
ඔවුන් මේ මොහොතේ විපක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒවා දේශපාලන රහස් නිසාවෙන් කිසිවක් හෙළි කළ නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
රටේ පවතින ආර්ථික ප්‍රශ්නෙට පිලියමක් ලෙස නිසි නීති රීති රාමුවක් තුළ ගංජා වගාව නීතිගත කළ යුතු බවද රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ වත් මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අපක්ෂපාතීව කටයුතු නොකරන බව ද කවිරත්න මහත්මිය සඳහන් කරයි.
ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමිනි.
සජබ ආණ්ඩුවට විකල්පයක් නොවෙය් සජී ගෝටාට විකල්පයකුත් නෙවෙය්. හැබැය් නැනෝ චෝදනාව සහතික ඇත්ත. ප්‍රශ්ණය කවුද හොරා?
කවිරත්න මැණිකේ.. ආයෙත් විවෘත ආර්ථිකේ ගේමු. ගැණු රට යවමු. සුද්දන්ට පවන් ගහලා පස්ස දීලා වේටර් වෙමු. ඩොලර් මත යැපෙන ආර්ථිකයක් ලේසියන් හදතෑකි. ලඟදීම වැක්සින් එකත් ප්‍රයිවෙටයිස් කරලා හැමෝටම 3000 ගානෙ ගෙවන්න කියමු. තොපි ටොයියො ගෙවයි රට ණයට දීලා හොරාකාපුවායින්. අනිත් එව්වො?
එතකොට දැන් තියෙන්නේ මොන ආර්ථිකයද? කාන්තාවන් රට යන්නේ නැද්ද?
ඔයා සිහිනෙන් පාවෙනවාද? කුඩු ගහන්න පුරුදු කරා වගේ තමා. එක පාර වෙනස් කරන්න බෑ. ඉතුරුම් නෑ. ගිය ගෑනු එන්නෙ නෑ. ආවත් මෙහේ අවුරුද්දෙන් දෙකෙන් කරන වෙනස්කම් නිසා පඩි දෙගුණ තෙගුන වෙන්නෙ නෑනෙ. දැන් ඔයා මෙතන කොටන්න ඉගෙනගත්තෙත් ඉස්සෙල්ලා ‘අ’ ‘ආ’ ඉගෙන ගෙන නේ. කවුරුහරි දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ක්‍රම ක්‍රමයෙන් පටන් අරගෙන අවුරුදු 10ක් වත් යන්න වෙයි ස්ථායි තැනකට එන්න. ආන්න ඒ පාරෙ වැටි වැටී යන ආණ්ඩුවකට මනාපෙ දියං. දුකයි ඔයාගෙ ලිං මැඬි ටොයි මානසිකත්වය ගැන. මනුස්ස ආත්ම වල ඉපදිලා චිම්පන්සි වගේ හිතන්න එපා.
උනුත් එකයි මුනුත් එකයි. දැනට විස්වාස කරන්න පුලුවන් ජේ වී පී පමණයි.
මොකද උබ උන්ට ණයක් දුන්නාද හොයල බලන්න.?ජෙවීපී කියන උන් තරම් බොරු අවන්ක කම පෙන්නලා තක්කඩි වෙඩ හොරවෙඩ කරන උන් කොහෙවත් නේ .මුන්ගෙ අර පොල්ගම්පල කියන එකා ජපානෙට එකෙක් අරගෙන ගිහිල්ල තම සහායක,කියලා ඌව සල්ලි වලට ජපානෙට පන්නලා ආන්ඩුවට අහුවුනා.ඔන්න කපුරුහාම්ල ගෙ වෙඩ
But JVP took immediate action to remove Polgampola from the party. That is the difference between JVP and the current Government. Even when crooks are getting caught they turn a blind eye. JVP at least is a party with discipline.
Who will not decipline when they earn millions of dollars just by running a political party? Why dont you ask the JVP top ranks who never came to power how they make living? If honest, ask them to show their bank accounts and who paid their monthly bills. Even SLPP or SJB crooks are not ready to show, the JVP propaganda and JVP slave mouths boast their top rank and non corrupt and genuine. So where is their transparency?
Very vell said. I totaly agrree with your coment. JVP only doing the job .To show off. Nothing els. After ROHANA WIJEWEERA ther is no Jvp
Very true… Our people know very little things of JVP. We at least observe and witness what JVP does……
අනිවා…. මේ වතාවේ JVP පමනමය
මල්ලි ගහන්ඩ ඕන නම් එන්දකෝ සල්ලි අරගෙන අපේ ගෙදර, මට මොකෝ මල්ලි ඔය සල්ලි දෙනවනම්.
පිනට බොමුකො
kuttiya waradi katawath baninna honda naa. eth meya sabaje kaiwaru manthreni kenek
ලංකාවේ තියෙන සංස්කෘතිය තමා ගැහැණියක් දේශපාලනයට ආවොත් (මොන පක්ෂයෙන් වුනත්)
චරිත ඝාතනය.
පිරිමියෙක් ගැහැණියක් ලගට ගියොත් පිරිමියා පොර.
ගැහැණිය ගණිකාව.
බමුණු වලින් නොම්මර1 ලංකාව.
කරන්න දෙයක් නෑ.
හරිහැටි කරුණු හොයාගෙන කතා කරපන් ගෑනියේ ගජ බින්න ඇදබාන්න ගිහින් පච වෙන්න නැතුව.
මචං උඹ අමුවෙන් ද ඇදුම් ඇදගෙනද පූට්ටුව පස්ස දෙන්නේ, පූට්ටුව උඹට නවල අරිනවද හිටගෙන අරිනවාද ඇට දෙක මිරිකා මිරිකා අරිනවද කියලා අපිට වැඩක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ පැහදිලි ව ඉන්දියාවේ අඩු මිලට තියන එක ලංකාව ට එද්දි කොහොමද ඒ වගේ හතර ගුණයක් උනේ කියල. එක්කෝ විකුනපු එකා නැත්නම් මෙහෙන් ගෙන්නපු එකා වරද්දලා කැල්කියුලේටරය ඔබල ද ?
අනුන්ට අත දික් කරන්න කලින් පහළට නැමිලා බලලා තොගෙ හෙලුව වහගන් විපක්සෙ බූරුවන්ට කඩේ යන වහලා. හොරකම් කලා නම් ගූ නාගෙන ගජබින්න ඇද නොබා. ඒගැන හරියට කියපන් කරුණු ඇතුව. .
This is the way idiots sucking poor man’s money. They know where they are heading at the final point of departure from this this planet. Stealing money.
සාදුල නං පාර්ලිමේන්තු ගිහිල්ල ඇට දෙකත් මිරික ගත්ත.පොහොට්ටු, ටෙලිපෝන්, අලි මොකක් උනත් හරක් තමයි චන්දෙ දෙන්නෙ.
Now that you have found who the culprit is why don’t you take them to courts. Otherwise they will continue to rob public funds in this manner.