කඩන කඩන ගෑස් සිලින්ඩරේ ලීක්…

November 29, 2021 at 10:01 pm | lanka C news
කඩන කඩන ගෑස් සිලින්ඩරේ ලීක්…

තමා අලෙවිසැලේ අලෙවියට ගෙන ආ ගෑස් සිලින්ඩර සියල්ලම පාහේ ගෑස් කාන්දු වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව අතුරුගිරිය ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකු සඳහන් කරයි.

ගැස් සිලින්ඩරයක් රැගෙන ගිය පුද්ගලයෙකු එය කාන්දු වන බව පවසා ආපසු ගෙනත් දුන් බවත් ඉන් පසු නව සිලින්ඩරයක් ගෙන යාම සදහා එම සිලින්ඩරවලද මුද‍්‍රා කඩා සබන් වතුර දමා පරීක්ෂාකර බැලු බවද ඔහු පැවසීය.

ඒ සියලු සිලින්ඩරවලින් ගෑස් කාන්දු ලක්‍ෂණ පෙන්නුම් කල බවත් තම ව්‍යාපාරය කරගෙන යා නොහැකි තත්වයට පත්ව ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

86,460 views

22 Comments to “කඩන කඩන ගෑස් සිලින්ඩරේ ලීක්…”

  1. Renuka Herath says:

    Some notorious company are trying to make money from this by selling gas leak detectors. They use very cheap sensors available in open market and sell the so call units for more than 10K. The sensor is available for two to three dollars! Triggering it (where a battery inside) using a mobile app can explore the room if there is a leak! No laws to stop these culprits!

    • saman says:

      It is about bloody gas leak detectors. It is about faulty cylinders with incompatible gas composition which are explosive due to pressure issue in Sri Lanka climate. All gas cylinders of this brand must be recalled (නිෂ්පාදන නැවත කැඳවීම) immediately until investigations are completed as consumers discovered safety issues or defects or possible problems that pose a risk to consumers……………………………

      Recalls are issued to protect the public, and the entire line of products that has problems are removed from the market…………………………………………

      “There should be a system to recall from the market promptly and effectively, products known or suspected to be defective.”……………………….

      Neither government nor relevant government bodies so far have been taken practical actin to recall those potentially dangerous gas cylinders…….SHAME …………………………………
      Sri Lankan government, politicians & Consumer Affairs Authority are dead in relation to this serious safety issue.

      • SL says:

        Very True,
        Gvt or relevant stakeholders do not have any plan to act on such issues. These are the systems the parliament should implement rather than talking about ” වම්බටු, දුරියන් ” inside the house.

        We have a white elephant called Consume Affairs Authority who bully businessmen and take bribes, do nothing to protect consumers!!

        a typical govt institute that does not take any responsibility for their duties.

        Gvt would have promptly instructed the authorities and the company to do relevant tests on cylinders using relevant BS or any other recognized standards.

  2. Vishan Perera says:

    Consumer Affair Authority and SLS should stop companies try to sell gas detectors that can work as detonators! Does we have laws to stop these idiots! One can download an app free of charge and connect with a air flow sensor cost you Rs 500!
    Reply

  3. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

  4. ජුවානිස් says:

    Why is there no smell when there is a gas leak?
    Who can answer this?

    • SL says:

      Smell of Ministers ” Farts “

    • SL says:

      සමහරවිට මේක ” ගෑස් agreement ” එක නොකරපු එකට පරණ සප්ල්යර සල්ලි දාල කරපු ගේමක් වෙන්නත් පුළුවන්.

  5. SaKaLa GuRu says:

    මම දන්න විදියට ගෑස් සිලින්ඩරයට O-ring එකක් තියෙනවා. එය පිරවීම සඳහා එක් වරක් වෙනස් කළ යුතුය. නමුත් මෑතක සිට මුදල් ඉතිරි කිරීමේ බලාපොරොත්තුවෙන් එසේ නොකරන බව පෙනේ. ඒකත් මේ වගේ දේවල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

  6. saman says:

    ඉන්න රටක් තියන නිසා තමයි ගෑස් ලීක් එකක උනත් වෙන්නේ. මේ වගෙ පොඩි දේවල් අපට හදාගෙන රට දියුනු කරන්න පුලුවන්. යුද්දේ කාලේ අපි කොච්චර බයෙන්ද හිටියෙ බෝම්බ වලට, ගෑස් මහ ලොකු දෙයක් නෙවෙයි

Main News