පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ.. පරීක්‍ෂණ කල යුත්තේ ලිප ගැනයි..

December 1, 2021 at 2:10 pm | lanka C news
පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ.. පරීක්‍ෂණ කල යුත්තේ ලිප ගැනයි..

ගෑස් ආශ‍්‍රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගෑස් පුපරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදු වනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප බවත් ඒ මහතා පැවසීය.

ඉතාමත්ම පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්දව බවක් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම තත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

39,888 views

57 Comments to “පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ.. පරීක්‍ෂණ කල යුත්තේ ලිප ගැනයි..”

  1. Sumeda says:

    These politicians are representatives of our society. Our society choose them but not the USA, China, or India appointed them as our so-called leaders. If one argues that they speak nonsense that is exactly what our society is. in another word, you and I belong to that nonsense society.

    Nothing good will happen we all leave our selfishness away and join for the true cause, which at this hour seems unlickly.

  2. Rohan says:

    One of the mad persons among many in the present government.

  3. Moiya pala says:

    මේ වගේ හරක්ට comments දමන අපිත් ඉබේටම හරක් වෙනවා . පරීක්ෂණ කරන්න ඕන උගෙ අම්මගෙ Hu…තෙ.

  4. Dengu Nona says:

    areekshaa kara baliya yuththe muge oluwaya. Eka athule molaya wenuwata ugema Wambotta thibiya hakiya!

  5. dot says:

    Is there a use by date for the gas stoves ..suddenly all stoves used by the people cannot go wrong ..gas leaks occur and people were aware from a long time the danger of breathing in gas and how fatal it is ..So let us protect the people by sending out some health officials to identify leaks from all connections before it become near fatal to many ..just pointing the finger is not being a caring government .

  6. susa says:

    nodakin Mee haraka

  7. මම 69 න් එකෙකී. says:

    අනේ තෝ වගේ ගොං මූසළ යෙක් මූ කට ඇරියෝත් ඉවරයි.

Main News