ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..

December 3, 2021 at 6:17 am | lanka C news
ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කිරීම සැලසුම් සහගතව කළ අපරාධයක් බවත් එය බරපතළ වංචාවක් බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට ඇති ගෑස් භාවිතය ඉතාම අවදානම් බවත් ඊට ප්‍රධාන හේතුව සංයුතිය වෙනස් වීම බව ද ඔහු පැවසීය.

මෙම වංචාව තමන් පසුගිය අප්‍රේල් මාසයේ දී හෙළි කළ ද අදාළ අමාත්‍යවරුන් දෙදෙනා විසින් තමන්ගේ කට වැසූ බවත් නඩු දාන්න ඉඩ නොදුන් බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී මහතා මෙම අදහස් පළ කළේය.

76,339 views

16 Comments to “ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..”

  1. 0.00069 BIYYO says:

    Mr.Thushan,
    We salute for your brave straight forward un bias information.
    Yesterday MAWATHA programme dig this very well.
    Who ever who are responsible for this mis- conduct and not taking necessary decision ,
    must be directed for fair unbias inquiry and punish accordingly without wasting time further!

  2. wijesena says:

    HAMA DEEMA KARANNE RATA WATTANNA…
    ISSARAHATA THEEREEWI… EE GANA…. PRATHIPALA…

  3. David Milli-banda says:

    Take the Two (02) Ministers to Galle Face, hang them and shoot the Bastards.

  4. Gunda says:

    ඒකත් චමුදිත ප්රඩක්ෂන්.
    අපතයන් සමග පච මැවීම චමුදිත ගේ ආදායම් මාර්ගය බව ජනතාව පවසති.

Main News