පොහොට්ටු සභාවක අයවැය පරදී.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම 07ක් විරුද්ද වේ…

December 7, 2021 at 3:22 am | lanka C news
පොහොට්ටු සභාවක අයවැය පරදී.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම 07ක් විරුද්ද වේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාලන බලය දරන හොරණ ප‍්‍රාදේහීය සභාවේ 2022 සඳහා වූ අයවැය වැඩි ඡන්ද 4 කින් පරාජයට පත්වී තිබේ.

ඡන්ද 25ක් අයවැයට විරුද්ධව ලැබී අතර ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 21කි.

මෙහි විශේෂත්වය වන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකුගේ ඡන්ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීමයි.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

21,484 views
Main News