වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

December 8, 2021 at 9:20 am | lanka C news
වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මේ බව කියා සිටියි.

ඉදිරියේදී වරාය නගර පරිශ්‍රය සිදුකරන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම මුදල් ඒකක ඇතුලත් කිරීමට කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක ද ඩිජිටල් මුදල් ඒකක ද මෙහි භාවිතය සඳහා අවසර ලබාදීමට සැලසුම් කර ඇත.

මේ අතර ක‍්‍රිප්ටොකරන්සි මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් ද අනුමත වී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

48,434 views

10 Comments to “වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….”

  1. ආන්න වැඩේ says:

    ගණිකා වෘත්තිය කරන්න පහසුයි.

    • 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

      අනිවා. මාත් දැන් ඉදන්ම කැටයක් අරන් රුපියල රුපියල ගානේ එකතු කරනවා ඕක ඕපන් කරපු ගමන් ම ගිහින් උණු උණු චයිනිස් ටිං ටිං කෙල්ලක්ට ඩිස්ටි ඩී ඩී න් පාරක් දාන්න.

  2. port city colombo lovers says:

    very good decision.

  3. koba says:

    Good decision

  4. Kamalakka says:

    Namal mush be very happy. Easily people can hide their black money
    20% knows this is last time and he will work hard to get as much as he can.
    Take my word. Year 2025 this F$%^% ing family will not be in Sri Lanka

    • susaaustralia says:

      Kamalakka you are absolutely right they should either all in jail or another country for the destruction that they have done to our country in each and every department for the society and economy

    • susaaustralia says:

      well said

  5. Xman says:

    Good, This is future, everybody start collecting Crypto now.

  6. Amda says:

    Why only Port City ?? Entire country should have the freedom for that

  7. Warnakula Mendis says:

    Great work by Namal Rajapaksha.!
    This is one of the best ways to get a lot of Forex to SL.
    Crypo currency must be taught in high schools in SL.
    Everyone of us too must learn, buy & hold crypto currencies for our own benefit & for the benefit of our country…!!!

Main News