‘නත්තලටයි ඉතාලියෙත් වැඩිපුරම බොන්නෙ.. වයින් දාලයි ප්‍රසාද දෙන්නෙ..’ – නත්තලට බාර් එපා කියු අගරදගුරුට ඉතාලියෙන් සැර පිලිතුරක්…
December 12, 2021 at 10:22 pm | lanka C news
මෙරට සංචාරක හෝටල් තුළ නත්තල් දිනයේ දී මත්ද්‍රව්‍ය විකිණීමට අවසර අවසර ඉල්ලුවේ යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විරෝධය පළ කරයි.
වෙසක් පොහොයට මත්පැන් විකිණීම තහනම් නම් නත්තලටද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද අගරදගුරුතුමන් සඳහන් කළහ.
දේව මෙහෙය කින් පසු එතුමන් මෙම අදහස් පළ කළේය.
රදගුරුතුමන්ගේ එම අදහස සම්බන්ධයෙන් සමාජ ජාලාවන් ඔස්සේ පාඨකයකු ප්‍රතිචාර පළ කර තිබුණේ වතිකානුව ඇති ඉතාලියේ පවා නත්තල් දින උපරිම මත්පැන් පානය කරන බවයි.

වැඩේ කියන්නේ හොඳක් කිව්වත් විවේචන කරණ වා . කාදිනල් තුමාගේ සමහර අය එතුමාව තේරුම අරගෙන නැහැ. එතුමා කිතුණුවෙක් උනත් , එතුමා දේශීය චින්තනයක් දරන කෙනෙක්. මම කිතුණුවෙක් නොවුනත් මම එතුමා ව අගය කරනවා. එතුමා කලොචිතය්. අපිට අපේ රටේ සංස්කෘතිය අනිත් රටවල් වල ඒවා වඩා වටිනවා . නමුත් ඔවුන්ගේ දනාත්මක දේවල් දැනගත යුතුය් .