ජනතාව කුණු බක්කි අවුස්සා කන තැනට රට ගමන් කරමින්..
December 13, 2021 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ජනතාව බඩගින්නට කුණු බක්කි අවුස්සා ආහාර සොයන තත්ත්වයකට ගමන්කරමින් ඇතැයි හිටපු අමාත්‍ය ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
1977 ට පෙර ශ්‍රී ලංකාව එවන් ඛේදවාචකයට මුහුණ දී තිබූ බවත් නැවතත් ඒ යුගයට රට ගමන් කරමින් තිබෙන බව පැවසූ ඔහු එකී යුගය අවසන් කර නැවතත් සෞභාග්‍ය උදා කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් බවත් පැවසීය.
තව ටික දුරක් මේ ආකාරයෙන් ගියහොත් ගෑස් ටැංකි පමණක් නොව ජනතාවගේ හෘදය වස්තුවද පුපුරා යනු ඇතැයි ඔහු කීය.
ලොව පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලට නොගොස් ආණ්ඩුව පොලී මුදලාලිලා ළඟට ගොස් ණය ගන්නේ එසේ ගන්නා මුදල් හොරකම් කිරීමට හැකි නිසා බවද පැවසූ ඔහු තව දුරටත් කියා සිටියේය.
77 karapu winase antima tika me.
meken goda giyama eka ewara karanna puluwan. UNP kunu bakkiyata
උඹ 77 න් පස්සෙ ඉපදෙච්චි නිසා ඊට කලින් වෙච්චි දේවල් දන්නෙ නෑ….යැංකි ඩිකී බොලට පෝලිමේ තියල ස්ටෝන් කටින් කරපු නිසා 77න් පස්සෙ වෙච්චි දේවලුත් දන්නෙ නෑ…උඹට තව වැඩි කල් නෑ කියලත් උඹ දන්නෙ නෑ…උඹ අර අගමැති උනාම අදින්න ගත්තු ඇදුම තමයි උඹේ ඔය බෙලිකට් කුණුගොඩ වහන්න දාන්නෙ !..එතකං කියෝ කියෝ හිටහං …පිස්සෙක් වගේ පිස්සෙක් !
අපි 70-77 යුගයට නැවත යන්න නම් 21 සියවසේ ඉන්න ඕන නෑ. ඒ යූගයේ සිදුවූයේත් මේ කාලේ වගේම අනවශ්‍ය සීමා දමල මහජනතාවට වධදීම තමා. මන්ත්‍රී වරු අසීමිත බලය පාවිච්චිය ජනසතු ව්‍යාපාර ජඩයින් පාලක පවුලේ හිතවතුන් විසින් විනාශය ආරම්භ වූයේත් කොටි සංවිධානයට ආරම්භ කිරීමට පසුබිම හැදුනේත් දේශීය ධනපතියන් විනාශ කලේත් 70-77 යුගයේ.
1977 පස්සේ රටට හොදක් වුනානේ 77 පස්සෙ තමයි මේ රටට කෙලවුනේ
You are the political scavengers!
Itin thota satutuida.ratata hena gahaddi.thopi merenne panuwo dala.topi balagena inne me ratata kelawela hari aye parlimentuwata enna lebei kiyala neda.
කුණු බක්කි අවුසන්නෙ ටෙලිපොන් කබලට චන්දෙ දුන්න හරක් තමා. පොහොට්ටු ආන්ඩුව තව අවුරුදු 25කට හොල්ලන්න බෑ.
පොහොට්ටුව තව ආණ්ඩුවක් කලොත් කුණුබක්කි අවුස්සලා කන්නේ නෑ. හේතුව කුනු බක්කියට දාන්නවත් දෙයක් ඉතිරි වෙන්නේ නෑ.
තොපිට රට ගියොත් අපායට තමයි යන්න වෙන්න,තොපි රට කෙරුවනේ, හරියට අලූතෙන් ඇවිත් වගේ.මිනිසූන් තොපිව කුණූ බක්තියට දලා ඉවරයි.
ගූඑන්පී, සජබෙ එපාමයි.
ඔහේ පාවිච්චි කල කුණු බක්කියට දාන්න නියමිත මුව වැස්ම තව එකෙකුගෙ මූණට දාපු මෝඩ මූසල කොට පොරක් හලෝ තමුසෙ.තව මොන කතාද වජිර.