මුහුදේ ප‍්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

December 14, 2021 at 10:00 am | lanka C news
මුහුදේ ප‍්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

ඉන්දුනීසියානු නැගෙනහිර මුහුදු කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.

රික්ටර් පරිමාණ ඒකක 7.6 කින් යුත් ප්‍රබලත්වයෙන් යුතු මෙම කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාව විසින් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

මෙම කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරයි.

187,296 views

6 Comments to “මුහුදේ ප‍්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..”

  1. තණමල්විල අපි says:

    අඩු එච්චරයි..
    සුනාමියක් ආවොත් ආධාර වලින් හොරා කන්න ලැස්ස්ති වෙයි.. දැං

  2. නඩුවක් says:

    කෝවිඩ් මරණවලට චෝදනා කරමින් සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් අද දින පවරා ඇත.

  3. Jagath says:

    රාජපක්ෂ යුගය අවසන් 😂😄😄😄

  4. Premasiri says:

    ඊලග එන්න තියෙන්නෙ 100/3 නික0 කන යුගයද

  5. Ewith ,,226 sunnsddooli wewa ekenuth hedging wage arka gasakayi cancer hedewa

  6. lol says:

    sunami horata naththal wayi oka awoth

Main News