දිළුම් අමුණුගම කාර් රේස් අනුශූරතාව දිනාගනී…
December 14, 2021 at 3:00 pm | lanka C news
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෝටර් රථ ධාවන තරගාවලියක අනුශූරතාවය දිනා ගෙන තිබේ.
මහනුවර දී පැවැති මෙම තරගාවලියේ දී ඒ මහතා අනුශූරතාව දිනා ගෙන ඇත්තේ පෙරේදා දිනයේ ය.
තරගාවලිය සවිධානය කර ඇත්තේ ‘සෙංකඩගල මෝටර් ස්පොට් ක්ල්බ්’ විසිනි.
උන්ට රේස්
අපිට කේස්…………..
යකෝ මේක යකාගේ රේස් එකක්නේ? දිළුම් අමුණුගම විතරද රේස් එක පදින්නේ?
හැමදේම කෙලවෙලා ඉවර නිසා අනිත් සෙට් එකත් කාර් රේස් වලට ගියනම් හරි
හීන මානෙ ගෙටත් උසේ..
අද දවසටම දැක්ක ප්‍රීතිමත්ම පුවත. සාදු සාදු. කන බොන්න නැතත් ගැස් එක පිපුරුනත් අපිට නම් මේක හරිම හොඳ පුවතක්. ලංකා සී නිවුස් එකට පින් අයිතිවෙනවා මෙහෙම හරි අපි හන හිතලා සතුටුදායක පුවත් ගෙනාවට. මට බඩ පිරුනා මේ කියවලා. අනේ අපේ දිලුම් මැතිතුමාව දෙයියොම බලන්න ඕනේ ඔය හයියෙන් යනකොට වංගුවක් ලඟදි එහෙම. ආරක්ෂා කරන්න. දිලුම් අනුශුරතාව ගත්තට මට තවත් මදි වගේ. අපේ රොකට් හාමුත් (චිචි බබා) මේකේ පළවෙනියා වෙලා තිබ්බනම් මම මැරෙයි සතුට වැඩිකමට.
ඒකෙ ත් තිබ්බෙ කාර් දෙකයි ද, රේස් එකටම අර ඩිලන්ත මාලගමුව ලෝකෙන් ම දෙවනියා වෙච්ච රේස් එකේ වගේ?
‘රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ’