සාෆිට පඩි ගෙවන්න සෞඛ්‍ය ලේකම් කියා ඇත්තේ හිතුමතේ… සාෆි වැරදිකරුවෙක් සනාථයි.. ලිඛිත සාක්‍ෂි මෙන්න..

December 16, 2021 at 4:40 pm | lanka C news
සාෆිට පඩි ගෙවන්න සෞඛ්‍ය ලේකම් කියා ඇත්තේ හිතුමතේ… සාෆි වැරදිකරුවෙක් සනාථයි.. ලිඛිත සාක්‍ෂි මෙන්න..

වඳ සැත්කම් සහ ජාතිවාදී පදනමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මුලික විමර්ශන වාර්තාව අනුව වැරදිකරුවකු වී ඇත.

කිහිප වරක් එම විමර්ශන වාර්තාව එවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ මහතාට දන්වා ඇතද ඔහු එම වාර්තාව යවා නැති බව පැවසේ.

ඒ වෙනුවට සෞඛ්‍ය ලේකම්වරයා නියෝග කර ඇත්තේ සාෆි සහබ්දීන් යලි සේවයේ පිහිටුවා ඔහුගේ හිඟ වැටුප ගෙවන ලෙසයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව කිසි විටක වෛද්‍ය සාෆිට වැටුප් ගෙවන ලෙස හෝ යලි සේවයේ පිහිටුවන ලෙස නිර්දේශයක් ලබා දී නැත.

එය මුළුමුනින්ම නීති විරෝධී ක්‍රියාවක් වන අතර විමර්ශන වාර්තාව අනුව සාෆි වෛද්‍යවරයාගේ සේවය අත්හිටවිය යුතු බව සාෆිට වැටුප් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම් සිදු කල නියෝගයට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා යැවූ පිළිතුරු ලිපියෙන් හෙළි වී ඇත.

සෞඛ්‍ය ලේකම්ගේ මෙම තීරණය පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් කිසිදු දේශපාලන අධිකාරියක් දැනුවත් කර නොතිබූ බවද වාර්තා වේ.

102,324 views

34 Comments to “සාෆිට පඩි ගෙවන්න සෞඛ්‍ය ලේකම් කියා ඇත්තේ හිතුමතේ… සාෆි වැරදිකරුවෙක් සනාථයි.. ලිඛිත සාක්‍ෂි මෙන්න..”

  1. Dinuk says:

    Shaapige suyalau badu arandaanawa
    Ethikokta thamai Qatar Oman Dubai walin Aadaara hambawenne

    • Nimesh says:

      Thank you for publishing this news.All over the news flashed how badly Shafiq was treated & blame Sinhalese.Daily Mirror on line comments do not publish any which is against Shafiq,all comments blaming government how wrong they are.Even Gossip column did not publish any comment against Shafiq. These terror group has given away big money to keep the poor victims’ mouths shut.Now government,Wimal etc have more serious issues at hand.You need to spend time & cash to fight against these suspects who have money to spend on good lawyers in the courts.His release does not prove he is innocent. Be careful not to send your women to anyone of that group for any illness or eat at any resturant of them please.

  2. 3% ට බය බයියා. says:

    අදීකරණය එය ඔප්පු කිරිමට නොහැකි වු බව බුද්ධිමත් ජනතාව දන්නවා .පොහොට්ටුවේ හොර දේශප්‍රේමී නඩය දොස්තර සාෆිගෙන් සමාව ගත යුතුය .

  3. Ms සිල්වා says:

    Usually all those guys are released even the April 21 attackers. Its is happening in a systematic way. Sl legal system is very suspicious and untrustworthy

  4. සල්ලියි නීතියයි සිංහලයට නෑ. says:

    සිංහලයන්ට ඡන්ද තිබ්බට සල්ලියි…නීතියේ දැනුමයි නෑ….ඒ නිසා සල්ලියි නීතියේ දැනුමය ඇති සුලුතරටට සිංහලයව නටවන්න ලේසියි….!

  5. DOC says:

    සාෆි හොදයි කියන උන් තමන්ගෙ දුව දරුවෙක් වදනකොට සාෆි ලගට යවන්න කැමතියි ද?

  6. කබ්බා says:

    කොහොමද මුස්ලිම් චන්ද වල බලය. ඕනෑ වරදක් කලා උනත් බේරෙන්න පුලුවන්

  7. මෝඩ දෙය්යා says:

    හමුදාවේ හිටිය උනත් හෙන්චයියෙකු නේ. ඉතින් කියන හැම දේකටම එහෙමයි කියනවා.

  8. Modi says:

    Nana ge kaden kottu kawama wanda wena walu, nolimit eken underwear andama wanda wenawalu, sinhala modayo kiyanne nikan newei

  9. බූරු පුතා says:

    හමුදාවේ හිටියා උනත් දොස්තරයන් පොලී මුදලාලිලා වගේ සල්ලි පෙරේතයෝ. කිසිදු හිතක් පපුවක් නැතිව අසරණ ලෙඩ්ඩු ගසාකන ඊනියා විශේෂඥ බිස්නස් කාරයෝ කීදෙනක් ලන්කාවෙ ඉන්නවාද. තනතුරු රැකගන්න මුන් ඕනෑම ජරා වැඩක් කරනවා. මුන්ගෙන් සාධාරණය බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. නොදකින් වසලයෝ.

  10. Asanka says:

    දැන් ශාෆි කෝටි ගණනක් වන්දි ඉල්ලලා නඩුවක් දාපු ගමන් ඒකත් දෙනවා ෂුවර් එකටම. ශාෆිව ඊළඟ මැතිවරණයට කුරුණෑගලින් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරයිද මන්දා

Main News