ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. WB හා IMF කිවුවා..

December 16, 2021 at 10:22 pm | lanka C news
ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. WB හා IMF කිවුවා..

අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එන වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවල් වලට පැන යනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය.

62,212 views

27 Comments to “ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. WB හා IMF කිවුවා..”

  1. PPremasiri says:

    දත් ගලවලා නැව් ගත්ත එකා,කිඹුල් නාටකයේ දෙක පටන්ගෙන

  2. baiya says:

    wahal baiyo wana api rajithata banimin amarikan saagatha aanduwata kade yamu.

  3. Piyadasa Yalagala says:

    The Dental Technical of Rajith Senarathan …is an unaware of Economic subject and system of bankrupt of nation has no knowledge. He is politically belongs an ideology of Lumpen class politics.

  4. Piyadasa Yalagala says:

    The Dental Technical of Rajith Senarathan …is an unaware of Economic subject and system of bankrupt of nation has no knowledge. He is politically belongs an ideology of Lumpen class politics. He has change political parties numerous occasion by key interest of aim at deals of corruptions. Man without principles .

Main News