අගමැති තිරුපති ගිය ගුවන් යානය යාළුවෙක් දුන් එකක්.. නම හෙලි නොකරයි…
December 28, 2021 at 10:22 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෑතක දී ඉන්දියාවේ තිරුපති දේවාලයේ පුද්ගලික සංචාරයක නිරත වූ ජෙට් යානය අගමැතිවරයාගේ මිත්‍රයෙකු ලබාදුන් එකක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්දීය ව්‍යාපාරික මිතුරෙකු විසින් මෙම යානාව ලබා දී ඇති බවත් නම හෙළ කිරීමට අකමැති බවත් යෝෂිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම යානාව ලබා දිම සුහදතාවයේ ඉගියක් බවද ඔහු සඳහන් කර ඇත.
අදාල ගුවන් යානයේ සාමාන්‍ය කුලී ගාස්තුව පැයට ඩොලර් 6700 පමණ වෙයි.
මුගේ ගෙවල් පැත්තේ යාලුවෙක් දෙන්න ඇති. හොරකන් කලා මදිවට බොරුත් කියනවා.
ඕක දුන්නේ ජයශාන්ත වෙන්න බැරිද ?
බයියොන්ට අම්බානට ඉරිසියාව තද වෙලා, පවු බං.