අගමැති තිරුපති ගිය ගුවන් යානය යාළුවෙක් දුන් එකක්.. නම හෙලි නොකරයි…
December 28, 2021 at 10:22 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෑතක දී ඉන්දියාවේ තිරුපති දේවාලයේ පුද්ගලික සංචාරයක නිරත වූ ජෙට් යානය අගමැතිවරයාගේ මිත්‍රයෙකු ලබාදුන් එකක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්දීය ව්‍යාපාරික මිතුරෙකු විසින් මෙම යානාව ලබා දී ඇති බවත් නම හෙළ කිරීමට අකමැති බවත් යෝෂිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම යානාව ලබා දිම සුහදතාවයේ ඉගියක් බවද ඔහු සඳහන් කර ඇත.
අදාල ගුවන් යානයේ සාමාන්‍ය කුලී ගාස්තුව පැයට ඩොලර් 6700 පමණ වෙයි.
අපි උනත් අලුත් වාහනයක් ගෙදරට ගෙනාවම පවුලේ සේරම එකතුවෙලා කතරගම යන්නේ? ඇයි එයාට විතරක් ඒක කරන්න බැරි? මේ බයියෝ නම් අම්මපා *#$.
මේවා නිව්ස් බලලා ජෙප්පෝ චූන් උනාට අපි නම් හැමදාම පොහොට්ටුව සහ රාජපක්ෂලාට විතරයි ඡන්දේ දෙන්නේ.
මිනිස්සු අද කන්නෙ වේලක් ඇර වේලක් බව අගමැතිට තේරෙන්නෙ නැද්ද?
ඩේසි ආච්චිට මැණික් මල්ල දුන්න පිංවතා වගේම මේ පිංවතත් නම නොකියම දෙන්නැති…පිංවත් පවුලක් අෆ්ෆා…
ජෙප්පො වගේ මුනුත් යාළුවන්ගෙ හිඟනව නේද බං…
rate sampath me minisa hangala. janathawa duk windinawa cancer hedewa thirupathi dewiyani me minisa winasa kara rata bera denna
තණකොළ කපන්න ගිය මිනිහා කිතුලට නැංගා වාගේ – අවස්ථානුකූලව කෛරාටික ලෙස පිළිතුරු
ඔය තිරුපතිට බලයක් තිබෙනවානම් ඉන්දියාවේ කොරෝනා වසංගතයක් නැහැ. අපේ බුරුවන් මේවාට අසුවෙනවා.
Why do Indian businessmen help MR? To get our oil tanks & 13 A etc because MR will be now indebted to help his ‘friends’.These sons trying to fool the public as the trip was a private one is bullshit.True, they may not have charged him money for the trip but the government will be giving over Trincomalee oil tanks,13A etc.It is us in anyway who will suffer.To hell with these people.Why can’t MR’s rich family & friends organize a private trip just to India if he is so keen to go? Our country is ruined by all politicians likewise.Ranil ,MS all in the same boat.At least credit to Gota not showing this madness ,going Kovil pilgrimage.MS had Easter disaster immediately after his Kovil pilgrimage & Ranil lost his election after his.So where are those foolish blessings?
Crystal Clear Bribe. Both parties are subject to Bribery Law…. A bribe offer… A bribe acceptance as a public servant, receive a government salary, government pension, and other unlimited benefits. One law…one country.
ෂුවර් එකටම නම හෙළිනොකරන්නේ වෙලේ සුදාගේ වයිෆ් දුන්න එකක් වගේ