අල, බතල, මඤ්ඤොකා, එලවළු සොරුන් විශාල ලෙස වැඩිවෙති…

December 31, 2021 at 2:18 am | lanka C news
අල, බතල, මඤ්ඤොකා, එලවළු සොරුන් විශාල ලෙස වැඩිවෙති…

බලන්ගොඩ ගමිමාන වල ගොවිහුු විසින් වගා කර ඇති වගා බිමිවලට සොරැන් කඩා පැන අස්වැන්න සොරකම් කර ගෙන යන බවත් හොරුන් විශාල වශයෙන් මෙිි දිනවල සිටින බව වගාකරැවන් සදහන් කරති.

කෙසෙල් ,පුවක්, ගමිමිරිස් , අල බලත , මඤ්ඤොකා ,ඇතුළු එළවළු සහ පළතුරු වර්ග සොරකම් කරගෙන යන බව වගාකරැවන් කියති.

විශාල වෙහෙසක් දරා වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගෙන තිබෙන බවත් මෙිි දිනවල අස්වැන්න සොර සතුරන්ගෙන් බෙිිරා ගැනිමට සිදුව ඇතැයි ඔවුහු කියති.

සොරැගෙන් වගාවන් ආරක්ෂා කර ගැනිම සදහා දිවා රාත්‍රි දෙකේම තමන්ට වගා බිමිවල රැදි සිටිමට සිදු ව ඇතැයි වගාකරැවන් වැඩිදුරටත් සදහන් කලහ.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

21,021 views

3 Comments to “අල, බතල, මඤ්ඤොකා, එලවළු සොරුන් විශාල ලෙස වැඩිවෙති…”

  1. Sam says:

    සව් බාගේ, මෙක ඇත්තටම ගෝඨාභය ගෙ වඩා මහින්දගේ වරද, ණය අරගෙන ඒක රස්සා උපදවාන ව්‍යාපෘති කලේ නැ. ගෝඨාභය ගෙ ගොන් කම පොහොර නැවැත්තුව එක

  2. King Bull says:

    සෞභාග්‍යයේ දැක්ම. දැන් සැපද ?

  3. LalithM says:

    ඕක මොකක්ද කොල්ලකාර හොර රාජපක්ෂ පවුල රට විකුණාගෙන කෑම අඳුනගන්න ලක්ෂ 69කට බැරිවුන එකේ.

Main News