ශ්‍රී ලංකාවේ අය අපෙන් කොමිස් ඉල්ලුවා.. ලංකාව සමග ගණුදෙනු නවත්වන්න.. ඔවුන් සැක කටයුතුයි..- චීන සමාගම ලෝකයට කියයි..
December 31, 2021 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාවේ දේ මිළදී නොගන්නා ලෙසත් අදහස් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙසත් චිනයේ සීවින් බයෝටෙක් සමාගම එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ශ්‍රි ලංකාව විසින් මෙරටට ගෙන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
චීනයේ තවත් මහා පරිමාණ සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට භාණ්ඩය එවීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නා බවද ඔවුන් පවසා තිබේ.
මේ අතර ලෝකයේ සෙසු රටවලට ද මෙම සමාගම දන්වා ඇති ශ්‍රී ලංකාව විශ්වාස කළ නොහැකි රටක් ලෙස සලකන ලෙසයි.
කාබනික පොහොර පිළිබඳ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ පිරිසක් තම සමාගමෙන් කොමිස් මුදල් ඉල්ලූ බවද එම සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
අදාල පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා තිබූ බවට ශ්‍රී ලංකාවේ කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ නිසා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී.
නමුත් සිංගප්පූරුවේදී කළ පරීක්ෂණවලින් ඒවායේ අහිතකර බැක්ටීරියා නැතැයි හෙලි විය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව එම පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක වන්දියක් ගෙවීමට ද තීරණය කර තිබේ.
මීලග ආන්ඩුව ජාතික ජන බලවේගය ප්රමුඛ ආන්ඩුවක්.. විමල්ට තියෙන්නේ, ආන්ඩුවෙන් අයින්වෙලා, ජාතික ජන බලවේගයේ ප්‍රතිපක්ති පිලිගෙන, ස්වයං විවේචනයක් කරලා රට බෙරාගැනීමට පූර්ණකාලීනව වැඩට බහින්නයි…
චීන පොහොර වලට ලංකාවේදී අසූචි දැම්මෙවානම් එය කාගේ, වැඩක්ද?
පාර්ලිමේන්තුව තුලදී “චීනගේ අසූචි” කියා පහත් තුච්ඡ ප්‍රචාරයක් ආරම්භ කල අනුර කුමාර, විජිත හේරත් සහ සජබ ඌරන් කීප දෙනෙක් ඇතුළු සූකර කල්ලිය දෙසට සාධාරණ සැකය එල්ල වේ.මේ පහත් කඩාකප්පල්කාරී ක්‍රියාවෙන් අවසානයේ මුළු ලංකාවම අපකීර්තිය ටත්, පිලිකුලටත් කොන්වීමටත් ජාත්‍යන්තරව කොරන්ටයින් වීමටත් ලක් වීමට ඉඩ ඇත.
Bayyo nam eth piliganna ekak naa
Rajapaksa bayyonta arinawa madi aththatama
ත්රීමළයට, වරායට සහ තෙල්ටෑංකි සහිත තෙළ්ගබඩාසංකීර්ණයට අත නොතබනු,.! ගූකන වහල් රජපක මුග්ධ දූෂිතයන් පපන්නා දමා අනාගතයේ පැමිනෙන රජයක් යටතේ දේශීය දැනුමෙන් ධනයෙන් ව්‍යාප්‍රති සැළසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්..!
මරනය සිහිකරමින් දේශයේ ධන උල්පත් වලට අතබන බව රජපක සහ හෙන්චයියන් හට දැනුම් දී සීටිනු ලබයි,.!
ෙතල් ටැංකි ටික නිකම්ම වගෙ ඉන්දියවට ෙදනෙකොට ෙතාපි ෙකාහෙද හිටියෙ ****පුතාලාග