ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් කෑම ණයට ඉල්ලයි…
December 31, 2021 at 11:20 am | lanka C news
වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සහ පාකිස්තානයේ ණය ඉල්ලා තිබේ.
ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වාර්තා කරන්නේ දැනටමත් අදාළ රටවල වෙලද අමාත්‍යවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ලූනු, අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිලට ගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි.
රට තුළ සාගතයක් ඉදිරියේදී ඇති වනු ඇති බවට විවිධ පාර්ශව වලින් අනතුරු අඟවා ඇත.
During the previous government we were self sufficient in rice. Even mattala was used for paddy storage. Potatoes and B onions too can be cultivated here. Due to organic fertiliser madness of some leader in this government the entire agricultural sector is suffering today.
එජාප ජෙපි ගොබ්බයො මත්තල වී පිරෙව්වේ මහින්ද ගෙ කාලේ ගොයමේ අස්වනු වලින්. යහපලානේ ඇවිත් රටේම සල්ලි විනාස කළා. දැන් පෝර ගෙන්න සල්ලි නෑ.
මහින්ද ඇතුළු හොර නඩය රටේ සල්ලි හොරා කාපූ නිසා රටේ ඩොලර් හිග.
Aanduwa nayata gannawanam, janathaawtath nayata laba diya yuthui!
පකිස්ථානයෙන් වඳ කොත්තු ගෙන්වමු
මුලින් ඉන්දියාවෙන් කල්ලතෝනි අපේ රටට ආවේ ඒ රටේ කන්න නැති නිසා. අනේ අපේ රටට ගිය කලක්. මේ කාලකන්නි නිසා