දේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලද සීඝ‍්‍රයෙන් ඉහලට…

December 31, 2021 at 6:20 pm | lanka C news
දේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලද සීඝ‍්‍රයෙන් ඉහලට…

වෙළෙදපොලේ දේශිය ඖෂධ වර්ග වල හියක් පවතින බවත් ඒවයේ මිළ ගණන්ද ඉහල ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙති.

කැඩුමි බිදුමි ප්‍රතිකාර ,සහ කසාය සදහා වැඩි වශයෙන් යොදා ගන්නා දේශිය ඖෂධ වර්ග වල විශාල හිගයක් පවතින බව ඔවුහු කියති.

මෙිි අතර ඒවායේ මිල ගණන්ද ඉහල ගොස් ඇති බව ජනතාව කියති.

අතිතයේ එම ඖෂධ වර්ග ගමෙි ගොඩෙන් ලදු කැලැවලින් සොයගත් බවත් දැන් ඒවත් වඳ වි ඇතැයි ජනතාව වැඩිදුරටත් පැවැසුහ.

– සමිපත් ප්‍රියනන්දන

15,247 views

5 Comments to “දේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලද සීඝ‍්‍රයෙන් ඉහලට…”

  1. lol says:

    kala tika kapuwama tawa mona katha da ? pohotuwa ratama kawa

  2. lol says:

    kala tika kapuwama tawa mona katha da ? pohotuwa ratama kawa

  3. kol says:

    kala tika kapuwama tawa mona katha da ? pohotuwa ratama kawa

  4. Sam says:

    They might need some chemical fertilizers too.

  5. Love nature says:

    රට පුරාම මහා පාරවල් හදනකොට මේවා විනාස වී යනවා.

Main News