රටම බලා සිටි ලසන්තගේ මිනී වල මෙන්න.. [Photo]

September 27, 2016 at 1:20 pm | lanka C news
රටම බලා සිටි ලසන්තගේ මිනී වල මෙන්න.. [Photo]

2009 වසරේ ජනවාරි 8 වන දා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය අධිකරණ නියෝග මත බොරැල්ල කනත්තේදී අද යලි ගොඩ ගනු ලැබීය.

ගොඩගනු ලැබූ දේහය කොලශ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙනගොස් ඇති අතර ඉන් අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් වෙත භාරදිමට නියෝග කර ඇත.

මේ එම අවස්ථාවේ පින්තූරයි.

2222 3333 111112222

908 views
Main News