විදුලියට තෙල් දුන්නොත් වාහනවලට තෙල් නෑ.. බාගන්න ඩොලර් නැතිව නැවු දෙකක් මුහුදේ..- ගම්මන්පිල
January 18, 2022 at 10:00 am | lanka C news
දැනට ආනයනය කර තිබෙන ඩීසල් තොග විදුලිබල මණ්ඩලය වෙත ලබා දුන හොත් රථවාහන ධාවනයට ඉන්ධන ඉන්ධන නිකුත් කිරීමට නොහැකි වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ඇතිවී තිබෙන තත්ත්වය මත විදුලි බලය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නැතැයි ද විදුලි බල මණ්ඩලය ඩොලර් ලබා දුන්නොත් ඉන්ධන ආනයනය කළ ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළේය.
අතිශය පීඩාකාරී තත්වයක විදුලි බලය සඳහා ද ඩොලර් සෙවීම කළ හැකි කාර්යයක් නොවන බව ද කී අමාත්‍යවරයා විදුලි බලය සඳහා අවශ්‍ය ඩොලර් සම්පාදනය කරගැනීම එම විෂය භාර බලධාරීන්ගේ කාර්යයක් ඇයිද පවසයි.
ඩොලර් නැතිකම නිසා දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නැවු දෙකක් නතර කර ඇති බවද කී ඔහු ඩොලර් ලබාදෙන්නේ නම් වහාම ඉන් එකක් මුදාගෙන ඩීසල් සම්පාදනය කළ හැකි බවද කියා සිටියේය.
මෙසේ මුදා ගැනීමට ප්‍රමාද වන එක නැවකට දිනකට ඩොලර් 18,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
ඔය ඩොලර් මිලියන 500 ණය ගෙවන්න තියන තදියම ඇයි රටට තෙල් සපයන්න නැත්තේ ? සුවර් එකටම ණය බේරුවාම පට්ට වාසියක් ඇති. මේගොල්ලෝ අර්බුදයෙන් ගොඩ එන්න දස්සයෝ මල්ලි.
This is the truth these jokers spending $18,000 per day only for oil ship, how about other ships carrying important goods such as medicine and food still waiting on off shore. Sri Lankan public should not vote any of these idiots to next parliament or provincial council. And also do not think Sjith will do different to this, he also has not studied at least O/L and still marketing his father’s concepts like Janasaviya. There is no any possibility to give any free education, food or medicine to Sri Lankan here after with this economic backlash. Only at next time please vote for a candidate who have completed at least GCE A/L in Sri Lanka and make sure lots of new faces. Use your vote only for reliable member who has never broken your trust to reselect from current parliament (disregard their party colour).
වහාම නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු. .එමගින් විශාල විදුලිය නාස්තියක් ඉතිරි කරගත හැක.තවද අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි එන්ජින් ධාරිතාව ඉහල වාහන ධාවනය තහනම් කරනු.. නැතිනම් වින්ස්ක්රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.මේ පියවර කීපයෙන් පමණක් අනිවාරතේ සිදුවන දැවැන්ත විදුලිය සහ ඉන්ධන විනාශයක් වලක්වා ගත හැක.
මුන් වගේ රටේ මිනිස්සුන්ට ආඩාපාලී කිය කියා තමන්ගේ නොහැකියාව වහගන්න හදන ගොන් රැලක්! යකෝ ඔය benz වලට පයින් ගහල කරන්න පුලුවන් එකෙකුට දීලා පල.
yako omba ekathu wela inne kewa kiyannada? news kiyannada ombala mehta ram sepa ganne? kiya kiya innawa wedak karala pennapan hora. maadyata evilla baiyla gahanava. they nethnam dollar nethnam hoyala genen ekata omabala paid ganne. imdiawata puka didi innava
ඔබතුමාත් උසස්වීමක් ලැබේයි වගේ ඉක්මනට.
මැති ඇමැතිලාගේ පුද්ගලික ගිණුම් ( ජනතා බදු මුදල් වලින් ගත් කොමිස් මුදල් )රාජසන්තක කරන්න ප්රශ්නය ඉවරයි
දවසකට $18,000, (රුපියල් 3,644,092) එක නැවකට කාටවත් නැතිව නාස්ති වෙනවා, මේවා මහජනතාවගේ සල්ලි. නුගත් පාලකයෝ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන හැටි.
කරුණාකර ඉල්ලා අස්වෙන්න.
ගම්මම්පිල ඔන්න ඕක දීපන් බම් ළමයෙකුට. බම්බුව