සහල් කිලෝව රුපියල් 300කට විකුණන්න මෝල් හිමියන් හදනවා..
January 18, 2022 at 12:00 pm | lanka C news
අලුත් අවුරුදු සමන විට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා මිලකට අලෙවි කිරීමට පොළොන්නරුවේ සහල් මෝල් හිමියන් සැලසුම් සකස් කරමින් සිටින බව වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙනි සහල් ආනයනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බවද ඔහු පැවසීය.
රජයෙන් රජයට වශයෙන් ආනයනය කරනු ලබන මෙම සහල් සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ සහතික මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට කටයුතු සලසන බව ද ඇමැතිවරයා සදහන් කරයි.
එනිසා ඉදිරියේදී සහල් මිල කිසිසේත්ම ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් සහන මිලට සහල් ලබා ගැනීමට ජනතාවට හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
එලවලු. ගැනත් හොයලා බලන්න .
Paw
එලවලු ගැනත් ඔය වගේ හොයා බලන්න.
ado bandulayo. haal kiliwa 300ta giyothin rate minissu iranne thoge maalukata vitharak nevei, thoge hori pukath
ekkamai. 300ta haal vikkothin thoge gaana keeyada kiyala kiyaapan.
Apita dentamath eda wela kanna beruwa Enna mewa Karana okkotama sapanawenawa