ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා..- විමලවීරගෙන් දැඩි විවේචන…

January 20, 2022 at 10:40 am | lanka C news
ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා..- විමලවීරගෙන් දැඩි විවේචන…

මේ මොහොතේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන මැති ඇමැතිවරුන් ඉවත් කරන තත්ත්වයක් තුළ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් කෙලින් කතා කරන තමන් ද ඉදිරියේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

වර්තමාන ජනාධිපතිවරයාට දේශපාලන අත්දැකීම අඩු නිසාවෙන් ඇතැම් දේශපාලන කාරනා කල්ගොස් තේරුම් යන බව දිසානායක මහතා පෙන්වා දෙයි.

වියතුන්ට රට ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා මුලින්ම සිතුවත් වියත් කම පමණක් රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බව අද ජනාධිපතිවරයාම සඳහන් කරන බව ඔහු පවසයි.

මේ වන විට රටේ දැවැන්ත ගෑස් අර්බුදයක් හා ගෑස් ටැංකි පිපිරීමක් ඇති වී ඇතත් එයට සෘජුවම වගකිය යුතු ගෑස් සමාගම් වල සභාපතිවරුන් එම ධූරවලින් ඉවත් නොකිරීම ප්‍රශ්න සහගත බවත් ජනාධිපතිවරයා විසින් සිදුකරන එය බරපතළ වරදක් ලෙසත් විමලවීර දිසානායක මහතා කියා සිටී.

පාස්කු ප්රහාරය සහ බොරැල්ලේ දේවස්ථානයකින් අත් බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සිදු කරන ප්‍රකාශ සාපරාධි අසත්‍ය ප්‍රකාශ බවද ඒ මහතා පෙන්වා දෙයි.

කාදිනල් හිමියන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යවමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

83,250 views

23 Comments to “ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා..- විමලවීරගෙන් දැඩි විවේචන…”

  1. Dulmina says:

    ගොන් විමලවීරයෝ…
    උඹේ මහ එකා autism පොරක්.
    බැසිලත් ඵහෙම එකෙක්.
    (Letters are dancing!!!)

  2. Sun says:

    You cannot analyse the issue well. But you know that there is something wrong with the system as the money is going to the pockets of big people. They know where they are heading after this life.

  3. සත්තු වත්තටත් කෙලවලා දැම්මා. අන්න කප රැළ නියමෙට හෙළුව ප්‍රදර්ශනය කරනවා කෙකර කෙකර කිය කිය. මුන්ට ඕනේ හුකේ යන උන්. අත් දිග සර්ට් ඇදගෙන ඔඩුක්කු නැලවිලි කියන හුකේ අධ්‍යක්ෂ ජනරාල් ලා😊😊 ඒ කනේ මාස දෙකක් දිලා චොකා බයිලා කුක්කු කුකුං ගා උදේට කූඩාරමේ හවසට සජියගේ ලංකට් එක ඇතුලේ. කියන්නේ අපි පොහොට්ටුවේ. මාධ්‍යත් මුන්ගේ සරණං තමයි. අභහෝ සත්තුවත්තේ වානං. ළගදීම හපයට බෝනස්.

  4. ළූණු බන්දුල(සුදු) says:

    Alapaluwa මෙන්න මේකා කියනවා ජනාධිපතිට අත්දැකීම් අඩුයිලු. තේරුම්යන්නේ පරක්කු වෙලාලු.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවාලු.
    ඉක්මනට වරෙන් මචෝ ස’ ව බේරගන්න.

  5. මෝ says:

    මූ උගතෙක් කිව්වට අමු බූරුවෙක්.මුන් කිසි වැඩක් කරන්න බැරි කාලකන්නි.මුන්ට හෙනගහන්න ඕනෙ.